අලුත් ඇමතිලා දිවුරන්න සූදානම්..

August 12, 2020 at 8:40 am | lanka C news
අලුත් ඇමතිලා දිවුරන්න සූදානම්..

නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම සඳහා මේ වන විට සියලූ කටයුතු සූදානම් වී ඇත.

පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරුන්ට ඊට සහභාගී වන ලෙස ජනාධිපති කාර්යාලය විසින් දැනුම් දී ඇත.

ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් මහනුවර මඟුල් මඩුවේ දී මෙම දිවුරුම් දීම සිදු කෙරේ.

4,356 views
Main News