අලුත් ඇමතිලා හතක් දිවුරයි.. ඇමති මණ්ඩලය තවත් ලොකු වෙයි.. අලුත් ඇමතිවරුන් මෙන්න..

June 12, 2018 at 10:40 am | lanka C news
අලුත් ඇමතිලා හතක් දිවුරයි.. ඇමති මණ්ඩලය තවත් ලොකු වෙයි.. අලුත් ඇමතිවරුන් මෙන්න..

රාජ්‍ය ඇමතිවරුන් දෙදෙනෙකු හා නියෝජ්‍ය ඇමතිවරුන් පස් දෙනෙකු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහකා ඉදිරියේදී දිවුරුම් දී ඇත.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම දිවුරුම් දීම මීට සුළු වේලාවකට පෙර සිදු විය.

අද දිනයේ දිවුරුම් දුන් පිරිස මෙසේය.

රාජ්‍ය ඇමතිවරුන්

රංජිත් අලුවිහාරේ – සංචාරක සංවර්ධන හා ක‍්‍රිස්තියානි ආගමික කටයුතු
ලකී ජයවර්ධන – කදුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප‍්‍රජා සංවර්ධන

නියෝජ්‍ය ඇමතිවරුන්

අජිත් මාන්නපෙරුම – පරිසර
අංගජන් රාමනාදන් – කෘෂිකර්ම
කාදර් මස්තාන් – නැවත පදිංචි කිරීම්, පුනරුත්තාපන, උතුර සංවර්ධන හා හින්දු ආගමික කටයුතු
එඩ්වඩ් ගුණසේකර – අභ්‍යන්තර කටයුතු හා වයඹ සංවර්ධන
නලින් බණ්ඩාර – රාජ්‍ය පරිපාලන, කලමණාකාරන, නීතිය හා සාමය

98 views

11 Comments to “අලුත් ඇමතිලා හතක් දිවුරයි.. ඇමති මණ්ඩලය තවත් ලොකු වෙයි.. අලුත් ඇමතිවරුන් මෙන්න..”

  1. hatarawaran deyyo sakki munta balaye inna karana weda

    maitree nikan pambayek ara banku hora balaye inna rata kanawa.. parliment wiyadama ratata daranna behe yako
    APITA TAX WEDIKARA BALU DUK WINDINAWA MAHA WIPLAWAKIN MUN HIRE DAMA SUBADAI ANDUWAK PIHITWAMU beri nam SUDDANTA DEMU

  2. PSG says:

    Wow Don’t these people have any sense of the ground situation?? This is plain siphoning off our tax money and robbing the public while they can. Never should anyone vote for these rogues ever!!

  3. Niru says:

    Amathila hathak novei. Amathila haththa

  4. හිච්චිමහත්තෙයා says:

    හරිම විජ්ජාත්මකයි ඕයි!

    ක්‍රිස්තියානි කටයුතු බවුද්දයෙකුට , හිංදු කටයුතු මුස්ලිම් නානෙකුට, වයඹ සංවර්දනෙයි අබ්බියංතර “කටයුතු” යි එකට අනාලා…….

    ලකිරි පප්පගෙ වංගෙඩි සම්බෝලෙ තමයි ඕයි!

    • Gamarala says:

      Nodanna magul kathanokara inna.mekata
      Kiyanne Sirisena Science theory kiyala.
      Eyyy auulda?.

  5. බුදධිමත් ඡන්ද දායකයා says:

    බැදුම්කර මුදල් බෙදා හදා ගැනීමේ කළමනාකරන අමාත්‍ය වරයෙකුත් පත්කරා නම් තමයි දුප්පත් ජනතාවට වඩා හොද සේවයක් ලබා දෙන්න පුළුවන්

  6. CB says:

    Kandurata Nava Gammana? Mokadda oy eka?

  7. David Milli-banda says:

    Apita kekiri…………………… Munta Kiri…………….

    Thawa tax wedikara palla…………. thawa mathidura wedikarapalla……………..

    Katu tikak viisi karala pasu pele naada karana evunta. Sooppu kara palla 2019 wena kam.

  8. බබා උක්කුන් says:

    තව අත්‍යවශ්‍යම ඇමති තනතුරු කීපයක් තියෙනවා.
    පුහුල් ගෙඩියේ අළු පිහිදැමේ ඇමති,
    කෙසෙල් කොරටුවේ වැට ගැලවීමේ ඇමති,
    වට්ටක්ක අලින්ට කන්න දීමේ ඇමති,
    කිරි පාරේ හැලීමේ ඇමති,
    නාන විට සබන් ගෑමේ ඇමති,
    2020 කට්ටියට රෙද්දේ කක්ක යන විට කක්ක සේදීමේ ඇමති.
    තුක් නොදකින් මෙහෙමත් කොන්දක් නැති ජනාධිපතියෙක්. රට වනසන කාලකන්නි අගමැතියෙක්.
    කෝ මේ තිබ්බොට්ටල ඇද යට හැංගිලද

  9. SUNIMAL says:

    දැන් රට පාලනය ක‍රන්නේ පිස්සන් කොටුව

  10. අම්මපා... දෙය්යන්පා... ....,බුදුම්ප.... ජනපතිපා... අගමැතිපා says:

    අම්මපා… දෙය්යන්පා… ….,බුදුම්ප…. ජනපතිපා… අගමැතිපා දියවන්නාව හිදෙන කන් අපිත් රට උලා කන බව දිව්රා ප්‍රකාශ කරමි. මේ මොහොතේ පටන් රට කමි…ජාතිය වළදමි…ආගම ගිලිමි…භාෂාව ඔබාගාමී….ජයවේවා. අපට..ගහන්න සහෝදරයා අප්පුඩි…පින..පින..පින..

Main News