අලුත් ඇමති මණ්ඩලය දිවුරන්න සූදානම්..

December 17, 2018 at 6:27 am | lanka C news
අලුත් ඇමති මණ්ඩලය දිවුරන්න සූදානම්..

අද හා හෙට දිනය ඇතුලතදී නව ඇමති මණ්ඩලය දිවුරුම් දීම අවසන් කරන බව එක්සත් ජාතික පක්‍ෂය සදහන් කරයි.

ඒ අනුව කැබිනට් මණ්ඩලය 30 දක්වා අඩුවන බව එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී එරාන් වික‍්‍රමරත්න මහතා පවසයි.

අරලියගහ මන්දිරයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

178 views

5 Comments to “අලුත් ඇමති මණ්ඩලය දිවුරන්න සූදානම්..”

  1. දප්පුල says:

    රටකන කාලකණ්නි හැත්ත!

  2. බදුල්ල බස් says:

    අායත් ඉතින් රට කන්න දිවුරා පොරොනදු වෙයි. රටට බුදු සරණයි.

  3. බදුල්ල බස් says:

    අායෙත් රට සූරගෙන කන්න දිවුරා පොරොන්දු වෙයි.රටට ඉතින් බුදු සරණයි.

  4. අපි ගොන්නු නොවේ.... says:

    හුකෑස්……බැඳුම්කර බහුතර ආණ්ඩුව…….

  5. Jayanaath says:

    Democratic Socialist Republic of Sri Lanka has a government appointed by EU, USA, INDIA, NGOS, LTTE, and judiciary. Certainly not by the people and not for the people.

Main News