අලුත් උසස් අධ්‍යාපන ඇමති වැඩ අරඹා සතියයි.. සිසු විරෝධතාවයට දුවන්න නෙලයි..
May 9, 2018 at 6:48 pm | lanka C news
සයිටම් විරෝධී පා ගමනක නිරත වූ සරසවි සිසුනට පොලීසිය විසින් කොලඹ වෝච් පෙදෙස උසස් අඅද්යාපන අමාත්‍යංශය ආමන්නයේදී කදුළු ගෑස් හා අධි පීඩන ජල ප්‍රහාරයක් එල්ල කර විසුරුවා හැර ඇත.
මෙම විරෝධතාවය සංවිධානය කර තිබුනේ අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය හා වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව විසිනි.
එම අවස්ථාවේදී ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක්ද පැවති අතර විරෝධතාකරුවන්ට එම ස්ථානයෙන් ඉවත් වන ලෙස පොලීසිය දැනුම් දී ඇති බව සඳහන්යග
මහජන පීඩාවක් අති නොවන අයුරින් විරෝධතාවයේ යෙදෙන ලෙස අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබූ අතර පොලීසිය පවසන්නේ අධිකරණ නියෝග කඩ කල නිසා මෙම ප්‍රහාරය එල්ල කල බවයි.
විජේදාස රාජපක්ෂ මහතා උසස අධ්‍යාපන හා සංස්කෘතික ඇමතිවරයා ලෙස දිවුරුම් දුන්නේ පසුගිය පළමුවැනිදායි.
Okunge olu gedi palanna ona. kalakanni haththa.
ekanam eththa.
paudgalika pasel kopamana thIbeda??? ewaye uganwanne rs.10000 wada masikawa mudala aragena.. lyceum,gateway gastu soya balanna SLIIT eka warsikawa laksa ganan aya karanawa EWATA KO ME CHANDI UDGOSANA KARANAWA??? owun nidahas adyapanayata hani karanne nedda?
RAHASA KALAKANNI DOCTORSLA SAHA JVP KARAYO
Meeharakta can not undetstand.I wish not to waste my time more for you mr. Meeharska
sampoorna etta.
katath mewa amthaka wela. private schoolwal laksa ganan gewamin amaruwen hari igana gannawa, royal institute, gateway, lyceum. colombo international LAKSA GANAN GASTHU AYA KARANAWA ,SOYA BALANNA..
SLITT EKKENEKUGE BOODALAYAK WAGE AUDIT KARANNA PRAKOTI GANAN SALLI GASA KANAWA.
NIDAHAS ADYAPANAYA MEKADA? MEWATA KEMORA NODENNE WHY?
rahasa kalakanni, mudal jeewithya karagath dostaralata ,J>V>P>ekata lamun mulawela
Dr උඹේ කථාව හරියටම හරි. ඒත් උඹට උනත් නොතේරෙන දෙයක් මෙතන තියෙනවාද කොහෙද? මේ දවස් වල හොර දොස්තරලා වැහි වැහැලා.
අනේ shelton උඹ දන්න කෙං ගෙඩිය. මුං හිතන්න එපෑ මේව කරන කොට ටිකක් සිහි බුද්ධිය ඇතිව කරන්න. හැබැයි ඉතිං ගුටි කෑමකින් ජීවිත හානියකින් සටන් ජය ගන්න එක ලේසියි. වැඩේ තියෙන්නෙ කාගෙ හරි නම යනවා. අහිංසකයෙක් මැරෙනවා. ඔහොම යංකො එහෙනම්!
Dr.gunaratne,
sampoorna etta.ada rate international schoolwala lamayinta english behe sinhalath behe,masika, admissiun fee laksa ganan ayakaranawa
MEKADA NIDAHAS ADYAPANAYA ????LAKSa 5 PAMANA IGANA GANNAWA PRAKOTI GANAN GASA KANAWA
RAJAYA NIHANDA WHY>? DOSTARALA GE GETAYATA J.V.P LAMAYI AHUWELA
ME KALAKANNI DOSTARALA WEDIWENAWATA WIRUDDAYI HENA WADINAWA AMMA WIKUNALA HARI MUNTA SALLI
NIDAHAS ADYAPANA RAKINNA mema pasel rajayata ganna
This minister was part of POLICE Junta and one who robbed people’s savering by 19th amendment misleading SLFP fools
සුද්දන්ගේ පස්ස හෝදන්න පුහුනු වන අය තමා මේ විශ්වවිද්‍යාල වල ඉන්නේ…දැක්කනේ ආචාර්ය මහානාමගේ කෙරැවාව….පෙරටුගාමි,ජවිපේ වැනි බටහිර බලවේග වලින් තමා මේ ඈයෝ මෙහෙයවෙන්නේ…
Well done break there bones. Strikes should be dealt with full force of the law
iganaganna pemini mema lamayi antha duppath. nayakaYA gena soya balanna antha duppth. me lamayinge jeewitha iwaraKaranawa…. mewa kalakanni dostarala plan karala karanne. wasara 5 kata aaye dostarala pitawenne netha lamayii ahuwela balu dostarala dinum .munge padiya laksa ganan… tax gewanne netha channeling ammagenuth salli gannawa nomile igana gatte wena ratakata gihilla balanawa dostarala kopamana janpriyada kiyala ANE MAGE DARUWANE IGANA GANNA GETAWALATA AHUWENNA EPA UN DINUM OBA ANATHAYI