අලුත් කතානායක චමල්..? සභානායක, සංවිධායක යෝජිත නම් මෙන්න..

August 8, 2020 at 12:40 pm | lanka C news
අලුත් කතානායක චමල්..? සභානායක, සංවිධායක යෝජිත නම් මෙන්න..

එළැඹෙන 20 වනදා ආරම්භ වන නව පාර්ලිමේන්තුව සදහා කතානායකවරයා ලෙස චමල් රාජපක්ෂ මහතා පත්වනු ඇති බව ඉහළ පෙළේ දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

එහිදී දිනේෂ් ගුණවර්ධන මහතා සභානායක ධුරයටත් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක දුරටයත් පත්වුණු ඇතැයිද වාර්තා වෙයි.

ගයන්ත කරුණාතිලක මහතා විපක්ෂයේ සංවිධායක ධුර පත්වනු ඇති බව ද නිල නොවන ආරංචි මාර්ග කියා සිටී.

2,708 views

28 Comments to “අලුත් කතානායක චමල්..? සභානායක, සංවිධායක යෝජිත නම් මෙන්න..”

  1. Nish says:

    මරු බඩ්ඩ ආණ්ඩුවේ ප්‍රධාන සන්විධායක. අනුර පච කෙලිද්දී ඒවට සන්වරව උත්තර දෙන්න පුලුවන් එකෙක් වෙන්න ඕනෙ ආණ්ඩුවේ ප්‍රධාන සන්විධායක.

    මේ යන්න හදන්නේ 2010 පාරෙමද?

    • ක්‍රිමිනල් says:

      එතකොට දැන් ලකී කිරිඅල්ල ගිය ආණ්ඩුවේ සභානායක වෙලා හැසිරුනේ විනයක් ඇතුවද?

      • නිහාල් says:

        අලුත් ආන්ඩුව පත් කලේ ගිය ආන්ඩුවේ උන් කල වැරදිම කරන්නද?

Main News