අලුත් කැබිනට් මණ්ඩලයේ අලුත්ම තත්වය..

December 19, 2018 at 3:51 pm | lanka C news
අලුත් කැබිනට් මණ්ඩලයේ අලුත්ම තත්වය..

නව රජයේ ඇමති මණ්ඩලය දිවුරුම් දීම තව දුරටත් කල් දමා ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව එය හෙට දිනයේ සිදුවීමට ඉඩ ඇති බව පැවසුනත් එයද ස්ථිර තත්වයක නැත.

මීට ප‍්‍රධාන හේතුවක් වී ඇත්තේ ආණ්ඩුවට එක් වූ ශ‍්‍රීලනිප පිරිස් වෙත ඇමති ධුර ලබා දීම ගැන ජනාධිපතිවරයා සමග සාකච්චා කරමින් සිටීම බවත් පැවසේ.

එමෙන්ම උපරිම 30කට සීමා වූ කැබිනට් ඇමතිවරුන් ගණන මේ වන තෙක් ස්ථිර කරගෙන නැතැයිද වාර්තා වෙයි.

195 views

12 Comments to “අලුත් කැබිනට් මණ්ඩලයේ අලුත්ම තත්වය..”

  1. Nandasoma says:

    අඬලදොඩලා, අම්බානක කුණු බැණුම් ද අහලා මදැයි අගමැතිකම ගත්තා.. . දැං කැබි- නට් එක පත් කොර ගන්න බැරුව තටමනවා ලැජ්ජයි බොලව්.බහුතරෙත් නැතුවා හූ ….ඌ…ඌ…!

    තවත් මහා බැංකු මංකොල්ලයකට සුදානමක්

Main News