අලුත් කැබිනෙට්ටුවෙන් අපව රැවැට්ටුවා.. කී දේ නෙමෙයි කලේ.. SM මාධ්‍ය හමුවක.. ආණ්ඩුව කුණාටුවක මුල..

April 18, 2022 at 10:22 pm | lanka C news
අලුත් කැබිනෙට්ටුවෙන් අපව රැවැට්ටුවා.. කී දේ නෙමෙයි කලේ.. SM මාධ්‍ය හමුවක.. ආණ්ඩුව කුණාටුවක මුල..

සියලුම ජේෂ්ඨ කැබිනට් අමාත්‍යවරුන් ඉවත් වී ආධුනිකයන් ගෙන් සමන්විත කැබිනට් මණ්ඩලයක් පිහිටුවීමට තමන්ට අවශ්‍ය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසූ බව හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා පවසයි.

එම ඉල්ලීම අනුව හිටපු කැබිනට් ඇමතිවරුන් සියලු දෙනාම ඉල්ලා අස් වූයේ නැවත පත් කිරීම අනවශ්‍ය බවට එකතාවයකට පැමිනෙමින් බවත් ඔහු සඳහන් කළේය.

නමුත් එසේ එකඟතාවයට පැමිණි පසු ඇමතිවරු කෙනෙක් දෙදෙනෙක් නැවතත් කැබිනට් අමාත්‍ය තනතුරු ලබා ගැනීම ගැන කණගාටු වන බවත් ඔහු පැවසීය.

එතන සිදුව ඇත්තේ තම තමන් ඇතුළු පිරිසට පැවසූ දෙය නොවන බවද ඔහු කිටා සිටියේ අනුරාධපුරයේදී මාද්‍ය අමතමිනි.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සඳහන් කරන්නේ නව අමාත්‍ය මණ්ඩලය පත් කිරීමත් සමග ආණ්ඩුව තුළ කුණාටු ලගදීම බලාගත හැකිවනු ඇති බවයි. අමාත්‍ය ධුර අහිමි වූ කිහිප දෙනෙකුම දැන් ස්වාධීන කණ්ඩායම සමඟ සාකච්ඡා පටන් ගෙන ඇතැයි ද හෙතෙම කියා සිටියේය.

167,069 views

37 Comments to “අලුත් කැබිනෙට්ටුවෙන් අපව රැවැට්ටුවා.. කී දේ නෙමෙයි කලේ.. SM මාධ්‍ය හමුවක.. ආණ්ඩුව කුණාටුවක මුල..”

  1. chinthaka says:

    තමුන් වගේ කාලකන්නි හොරු නැතිවීම ගැන නම් සතුටුය්.

  2. SIRIMAL UYANE - BOC -GU-PIMPI CHAMARA says:

    බය වෙන්ඩ එපා, chaina වල බාගයක්ම මගේ බැනට අඉති , BOC කළු ඩොටේ බදින්න ඉන්න.
    උදව් ඕනනම් මට කියන්න.

    මට වාසියට සක්ක්ලි විදියට පනින්ද පුළුවන්, මට දෙන්ඩකෝ මාරු මැති ඇමති කමක්

  3. Maavilaaru says:

    Maavilaaru wandiwalin gasa kapuwa iwara wele wagei.

  4. නිමල් says:

    රටට කෙල උනත් උනට කමක් නැහැ

  5. Ayotallah says:

    This guy is a former tractor driver at MI research station Department of Agriculture Mahailluppallama His wife is a laborer attached to MI Both used to have lunch under a tree and This guy became a Minister later and now giving advice to Sri Lankan people. People should not care his advice for a PYSE

  6. Dilini says:

    Whole country is happy for throwing out biggest uneducated rogues like you and others. You bastards ruined this country. End up your life in Kanatte

  7. කාලකන්ණි දේශපාලනය තුරන් කරමු..🤩🤩🤩 says:

    දිනේශ් ගුණවර්ධන , GL පීරිස් .. කියන ගංකබරයෝ .. හැම ආණ්ඩුවකම ඇමතිකම් ගන්න බල්ලෝ දෙන්නෙක්. මහලොකු උගත්තු. රටට කරපු එක හොඳ වැඩක් තියනවද ?? වැඩකට නැති පාන්කඩ චරිත. පතෝල වගේ නැමෙන හිවල්ලු දෙන්නෙක්. මහින්ද කියන්නේ මොකද්ද ඕනෙම දෙකට පු** දෙන හිවල්ලු දෙන්නෙක්.

    • මුතු says:

      ඒකමතික පිලිගන්නා කරැනක්,හොරිකඩයන්ට හොරකම් කරපු සල්ලි ඔක්කොම ඔය සෙට් එකෙන් ආපසු ගන්න ඕනේ ,ගීතා සීතා කරයි ඉතින් පුරැදු දේවල් ,මේකිලාට ලැජ්ජා නෑ🤣

  8. Sagala says:

    Chandrasena you should go back to your former job of truck driver of MI with your wife who was a labourer.

  9. David Milli-banda says:

    අයියෝ චන්දරේ, aranchi, Anuradhapura gos suicide kara ganna yanawa kiyala.