අලුත් ජාතික නායකයෙකු ගෙන ඒමට සූදානම්..- ඇල්ලේ හිමි

January 29, 2021 at 6:26 am | lanka C news
අලුත් ජාතික නායකයෙකු ගෙන ඒමට සූදානම්..- ඇල්ලේ හිමි

අලුත් ජාතික නායකයෙකු ගෙන ඒමට සූදානම් බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් සදහන් කරති.

මෙතෙක් තමන් වහන්සේ දේශපාලන වේදිකාවකට ගොඩවී නැති බවත් ගොඩවී ඇත්තේ එකම ජාතික තලයේ වේදිකාවකට පමණක් යයිද පැවසූහ.

නමුත් ඉදිරියේදී දේශපාලන වේදිකාවට ගොඩවීමට තමන් සූදානම් බවත් නව දේශපාලන වේදිකාවක් සකස් කල යුතු බවත් එහිමියෝ කීහ.

උන්වහන්සේ මෙසේ පැවසුවේ රූපවාහිනී නාලිකාවක සාකච්චාවකට එක්වෙමිනි.

88,983 views

51 Comments to “අලුත් ජාතික නායකයෙකු ගෙන ඒමට සූදානම්..- ඇල්ලේ හිමි”

  1. Japana says:

    Oya katavatth baha…mava janadipathi karavapalla…mama mulu lankavatama salli mass patha nikan beadanava….okoma horu tika boosse dara palanna arinava….

  2. Samiddhi Dias says:

    අනේ හාමුදුරුවෝ පින් සිද්දවෙයි එතුමාට රට කරන්න දීලා චීන සල්ලි වලට්ස් කහින් නැතුව ඉන්න අවසර! ඕනවට වඩා උඩ පනින්නේ නැතුව, තමන් ගැන් හරි තක්සේරුවෙන් ඉන්න පින් සිද්දවෙයි!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

Main News