අලුත් නමක් අගමැතිකමට කැරකෙයි.. මහින්ද එලවන්න විශ්වාස භංගයක්..
April 29, 2022 at 9:20 am | lanka C news
නව අග්‍රාමාත්‍යවරයා ලෙස අලුත් නමක් මේ දිනවල කරකැවෙමින් ඇති බව අපේ ජන බල පක්ෂ ජාතික ලයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ සඳහන් කරති.
ජනාධිපතිවරයාද නව අගමැතිවරයකු පත් කිරීම සඳහා සූදානම් බව තම පක්ෂ වලට එවන ලද ලිපියේ සදහන් කර ඇති බවත් උන්වහන්සේ කියා සිටියහ.
කෙසේ වෙතත් අග්‍රාමාත්‍යවරයා ඉවත් නොවන්නේ නම් විශ්වාසභංග යෝජනාවක් මගින් ඒ කටයුත්ත කිරීමට සිදුවන බවත් පැවසූ උන්වහන්සේ ධුරයෙන් ඉවත් නොවී රට අර්බුදකාරී තත්ත්වයට පත් කිරීමට ඔහු කටයුතු කරනු ඇතැයි නොසිතන බවද පැවසූහ.
අග්‍රාමාත්‍යවරයා ඉවත් නොවන්නේ නම් ජන අරගලය සමඟ එක් වී කටයුතු කිරීමට ද සිදු වන බවත් උන්වහන්සේ තවදුරටත් කියා සිටියහ.
මමත් හොරෙක් තමයි
අ
රථනයා අරගලයට අවොත් ගුටි තමයි
Rathanaya kawda me wage dewal apita kiyanna?
අගමැති විතරක් නොවෙයි මේ 225ම එලවන්න ඕනා . මහජනයාව පීඩාවට පත්කරලා අපේ සල්ලි බදු මුදල් වලින් යපෙන පව්කාර කාලකන්නි තොපි .
Why don’t we put Maiteepala Srisena he is a capable man who can finish every thing within a week or two.
බැසිල්, ?