අලුත් නායකත්වයක් ඔ්නෑ.. විශ්වාස භංගය දිනන්න දුන් පොරොන්දු ඉටු කරනු.. නැතොත් දේශපාලන තීන්දුවක්..- එජාප පසුපෙල යලිත් සටන අවුලයි..

April 19, 2018 at 11:20 am | lanka C news
අලුත් නායකත්වයක් ඔ්නෑ.. විශ්වාස භංගය දිනන්න දුන් පොරොන්දු ඉටු කරනු.. නැතොත් දේශපාලන තීන්දුවක්..- එජාප පසුපෙල යලිත් සටන අවුලයි..

විශ්වාස භංගය ජය ගැනීම සදහා දුන් පොරොන්දු එය ජය ගැනීමෙන් පසු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ඒවා අමතක කර නැවතත් පැරණි ක‍්‍රමයට යමට උත්සාහ කරන්නේ නම් පසුපෙල මන්ත‍්‍රිවරුන් ලෙස දේශපාලන තීන්දුවක් ගැනීම සූදානම් බව එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී චමින්ද විජේසිරි මහතා පවසයි.

පක්‍ෂ නායකත්වය තෝරා ගැනීමේ අවස්තාව පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායමට ඉල්ලා සිටි බවත් ඔහු සදහන් කරයි.

පක්‍ෂ ප‍්‍රතිසංවිධාන කමිටුව අද දිනයේ රැුස්වන නිසා මෙම ප‍්‍රකාශය කරන බවත් එය නොතකා කටයුතු කරන්නේ නම් පැහැදිලිව තීන්දුවක් ගන්නා බවත් ඔහු කියා සිටියේ මාධ්‍ය හමුවක් කැදවමිනි.

20 views

3 Comments to “අලුත් නායකත්වයක් ඔ්නෑ.. විශ්වාස භංගය දිනන්න දුන් පොරොන්දු ඉටු කරනු.. නැතොත් දේශපාලන තීන්දුවක්..- එජාප පසුපෙල යලිත් සටන අවුලයි..”

  1. Kolitha says:

    Ranigen…..Hic…….hinaa enawa hallow……ibbekugen pihaatuwak illanawa……chuuti ekak labei…

  2. Niru says:

    UNP has only Puttalam boorowas and no leaders

  3. vishnu says:

    ඇර ඕකට ඇරෝ

Main News