අලුත් නියෝජ්‍ය ඇමති, පාර්ලිමේන්තු මන්ත‍්‍රීන් පහක් බැදුම්කර අරක්කු සමාගමේ බෙදා හැරීම් ඒජන්තයන් වෙයි…

June 20, 2018 at 3:00 pm | lanka C news
අලුත් නියෝජ්‍ය ඇමති, පාර්ලිමේන්තු මන්ත‍්‍රීන් පහක් බැදුම්කර අරක්කු සමාගමේ බෙදා හැරීම් ඒජන්තයන් වෙයි…

බැදුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා එල්ල වී දැනට රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින අර්ජුන් ඇලෝසියස්ගේ මෙන්ඩිස් අරක්කු සමාගමේ බෙදා හැරිමේ නියෝජිතයන් ලෙස නියෝජ්‍ය ඇමතිවරයෙකු හා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් පස් දෙනෙකු සිටින බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

අදාල නියෝජ්‍ය ඇමතිවරයා වයඹ පලාතේ අයෙක් බවත් ඔහු නියෝජ්‍ය ඇමති ධුරයට පත් වුනේ ලගදී බවත් මන්ත‍්‍රීවරයා කීය.

රාජ්‍ය ගිණුම් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදය අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

26 views

3 Comments to “අලුත් නියෝජ්‍ය ඇමති, පාර්ලිමේන්තු මන්ත‍්‍රීන් පහක් බැදුම්කර අරක්කු සමාගමේ බෙදා හැරීම් ඒජන්තයන් වෙයි…”

  1. බබා says:

    මේ ප්‍රශ්නෙ ඇතිවෙනකම් මේ සමාගම එක්ක ගැටලුවක් තිබුනෙ නෑනෙ.ඉතින් කලින් බෙදාහැරීම් නියෝජිත වුනා කියලා ප්‍රශ්නයක් නෑනෙ. අනික අර වයඹපලාතෙ කටඇද කසිප්පුකාරයා රටටම කසිප්පු බෙදන්නෙ. අර මාතලේ ඉන්න පෙරේරාත් රටට කසිප්පු බෙදන්නෙ.

  2. PISSU PUSHA says:

    NALIN BANDARATHE ? AMU PATTAPAL HORECK, KATA DEPATTHEN HORKAMA BERANWA PENNENADDA ?

  3. කපිල says:

    මහින්දානන්ද හරිම පිරිසුදු පුද්ගලයෙකි 🤣

Main News