අලුත් පක්‍ෂයක් හදාගෙන ඡන්දයට එනවා.. නායකයා මමයි…

February 21, 2020 at 3:50 pm | lanka C news
අලුත් පක්‍ෂයක් හදාගෙන ඡන්දයට එනවා.. නායකයා මමයි…

ඉදිරි මහ මැතිවරණය සදහා තමන් ‘නව ලංකා නිදහස් පෙරමුණ’ ලෙස අලුත් පෙරමුණකින් තරග කරන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතා පැවසීය.

තමන් එම නව පෙරමුණේ නායකයා වශයෙන් කටයුතු කරන බවත් සෙසු නිලධාරීන් හා ලකුණ ඉදිරියේදී ප‍්‍රසිද්ද කරන බවත් ඔහු සදහන් කරයි.

දැනටමත් එහි ලියාපදිංචිය සදහා ලියකියවිලි මැතිවරණ කොමිසමට ලබා දී ඇති බවද කී ඔහු නව පෙරමුණ ඉදිරි දින කිහිපයේදී එලිදක්වන බවද පැවසීය.

තමන් සමග සන්ධානගත වීමට පිළිගත් දේශපාලන පක්ෂ හයක් කැමැත්ත දන්වා ඇති බවත් ඔහු සදහන් කලේය.

29,723 Viewers

23 Comments to “අලුත් පක්‍ෂයක් හදාගෙන ඡන්දයට එනවා.. නායකයා මමයි…”

  1. pissu poosa says:

    අනේ සොරි අය්යෝ

    • විසදුම says:

      පක්ෂයේ ලකුණ “රෙද්දයි/බැනියමයි” නම් හොදයි. නායකයා ඇතුලු නිළධාරි මඩුල්ලත් රෙද්දයි-බැනියමයි ඇන්ද නම් තමයි හොද. අපිට අඩුවෙලා හිටියේ “ගමරාළ” කෙනෙක් විතරයි.

      • ජනක says:

        මනුස්සයෝ ගෑනුන් මත්තේ ඔහොම මැරෙන්න එපා.යුද්ද කාලේ අර කවුද ගෑනියෙක්ට උත්සවයකට ගෙන්න ගන්න යවන්න හදපු හෙලිකොප්ටරේ ගෝටා නැවැත්තුව නිසා නේද මේ ඔක්කොම අවුල .මොකද එකී කිව්වද ඔයා ගොට්ට සපෝට් කරනවා නෙවෙයි එහෙම කියල ?
        මේ මනුස්සයෝ තමාගේ වයස කියද දැන් ?හිතල බලනවා .ගෑනියෙක් නිසා වෙල්ගම කිරිකිත්තා රට වෙනුවෙන් තමුන්ගේ යුතුකම ඉටුනොකර අන්තිමේ පිස්සෙක් උනා කියල තමුන්ගේ පවුලේ අනාගත මුනුපුරෝ මිනිපිරියෝ කියනවටද කැමති ?
        දැන් යනවා ගිහිල්ලා ගොටාභය විරුවාගෙන් සමාව ඉල්ලාගන්නවා .තමුන් හිටියේ නෑ කියල අපිටනම් ප්‍රශනයක් නෑ තමුන් ගොටාභය පාලන ක්‍රමයට කොහොමත් නොගැලපෙන කෙනෙක් අපිට මතකයි අධිවේගී මාර්ගය විවුර්ත කල කාලයේ එකේ මම එකසියහතලිහට ගියා කියල උදම් ඇනුව වෙන රටක ඇමතියෙක් 100km පාරේ 140 ගියා කියල කිව්වනම් එදාම ඉල්ලලා අස්වෙන්න සිද්ද වෙනවා .මේක අර නිලධාරිනිය කිව්ව විදියටම ගමේ ගොඩේ මිනිසුන්ට ඕනා විදියට පාලනයවූ රටක් නේ පසුගිය අවුරුදු 73ක් ම දැන් යන්තන් රට ගොඩයන්න හදන වෙලාවේ නාවා කියල අපිටනම් කිසිම ප්‍රශනයක් නෑ.තමා වෙනුවට හොද බුද්ධිමත් රටට ආදරය කරන ප්‍රාඥයෙක් පාර්ලිමේන්තු යවන එක මොනතරම් වටිනවද ?

    • Amda says:

      පක්ශේ නම “නයනා”

      🤣🤣🤣🤣🤣

  2. බන්ඩා says:

    ගෝඨාට කොටන්න ගිහින් වේල්ගමට යන එන මං නැති වෙලා.

  3. kkuruwita says:

    අප්පට සිරි ! එහෙනං දිනලම එයි වගේ. මෝඩකමටයි මහන්තත්තකමට යි බෙහෙත් නෑ කියනවනෙ.

  4. Kumudu de Vas Gunasekara says:

    Ela Machan. onna den balagaana puluwan ubata thiyana chanda tika. Mamath denawa. Ataarinna epa. Kohomahari aluth ekkenma emu.
    Api ekathu wela parana unta hoda padamak ugannwamu.
    machan kattiya adunam kiyapan math ennam eilanna. Patta bokkenma kiyanne.

    ela haha.

  5. kawinda says:

    nawa pakshaya saha lakuna mokak unath luwe thiyenne nam NEW YORK salakunai.

  6. techno vision says:

    nayana sabapathi

  7. bombili says:

    kalawedi PonnaSeka did try that path & got nowhere.
    Anyway good luck

  8. rmt says:

    Uba enakam thamai inne chande denda

  9. ලකුනට බලු පූටිටුව දාගත්තොත් හොදයි

  10. බිල්ල says:

    ඔය පක්ෂෙට සිරිසේනවත් ගත්තනම් පොහොට්ටුව කැමතිවෙයි. ඒ වගේම සිරිසේනගේ දුවවත් ගත්තොත් පොතක් ලියන්නත් තව මොකකටත් වෙල්ගමත් සතුටුවෙයි.

  11. බබා පවු says:

    නයනාගේ චන්දෙත් ලැබෙයි නේ.

  12. gobbaya says:

    anee anichchang, apee Walgamayata wechcha dee! thubichcha pukath nee, gaththu pukath nee!

  13. Ranjan says:

    Symbol `ULAMA`

  14. Sadda says:

    Chandeth nayanagen vitharayi kiyalath mathaka thiya ganna.

  15. නිළමේ says:

    ඡන්ද දායකයන් එයා.

  16. Mangala says:

    පක්ෂයේ ලකුණ තාම තීරණයක් නෑ. සමහරවිට නයනගේ ජoගිය වෙන්නත් පුළුවන් .

  17. Sakunthala says:

    දැන් ඉතින් නයනලා ආර්යාවෝ වෙන්න සිහින මවයි

  18. සනත් ඉතාලිය says:

    minihekuge diyunuwath pihiriimath dekama kaanthaawa (samaawenna kaanthawanta agawurawa nokarami)
    dan ithin rawula pichchunath kanda tika paressamata bonna mokada obe balaya gilihuna dawasta kada kooppeth pilini wenu atha

  19. සමනලයෙක් වෙලා පියබලා පිම්පියෙක් වුනා කියලා සතුටුයි නේද? says:

    සමනලයෙක් වෙලා පියබලා පිම්පියෙක් වුනා කියලා සතුටුයි නේද? චන්දෙන් පස්සේ කොන්ද බිම ඇනගෙන ගෙදරම හිටපන් මාමේ.පරාජය අතේ.

  20. MD says:

    budu dahamata anuwa nam wasalayo,sallalayo,bebaddo පිරිහෙනවා.සමාජයෙන් කොන්වෙනවා.අපායෙ දොරවල් තමන්ම ඇරගන්නවා.

Main News