අලුත් පක්‍ෂයක් හැදුවොත් පාරෙ ඇවිද්දවනවා යයි කී අය අපේ පක්‍ෂයෙන්ම ඉල්ලනවා..- නාමල්ගෙන් උකුස්සාට පහරක්..

March 2, 2020 at 11:20 am | lanka C news
අලුත් පක්‍ෂයක් හැදුවොත් පාරෙ ඇවිද්දවනවා යයි කී අය අපේ පක්‍ෂයෙන්ම ඉල්ලනවා..- නාමල්ගෙන් උකුස්සාට පහරක්..

අලුත් පක්ෂයක් අපිව හැදුවොත් පාරේ ඇවිද්දවනවා යැයි කියූ අය අද අපේ පක්ෂය කොටස්කාරයන් වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

ඒ සම්බන්ධයෙන් සතුටු වන බව ද ඔහු පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ කැස්බෑවේ දී පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආසන බලමණ්ඩලය අමතමිනි.

හම්බන්තොට එක්සත් ජාතික පාක්‍ෂිකයා අතහැර කොළඹට නොගොස් හම්බන්තොට ම රැඳී සිටින්නැයි එහිදී නාමල් රාජපක්ෂ මහතා විසින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඉල්ලීමක්ද කළේය.

0 views

24 Comments to “අලුත් පක්‍ෂයක් හැදුවොත් පාරෙ ඇවිද්දවනවා යයි කී අය අපේ පක්‍ෂයෙන්ම ඉල්ලනවා..- නාමල්ගෙන් උකුස්සාට පහරක්..”

  1. HENA says:

    moda katha nokiya weda karapan..

    thope sakkili weda nisa thamai.. maha ekalata kela wune,, hathi kare..

    dan aith raganawa

    • Devaka says:

      ගොටාබය මහතා සම්පූර්න පාලන බලය සියතට නොගතහොත් මේ හොර නඩය මේ රට විනාශම කර්ල දානව .රටක් පාලනයේදී නෑ සබදතා නෑ. දැන්නම් අපට පේන්නේ ඔබට කොන්ට්‍රෝල් කරන්ඩ බැරි තත්වයක් තියෙන්නේ. ජනතාව ඔබ සමගයි.

      • buwa says:

        අනේ ඔව්. පහුගිය අවුරුදු 4 1/2 රට නියමෙට නැගල ගියා. මෙයා ඒක විනාස කරාවිද ? මට භයයි !

    • සිංහල බන්ඩා says:

      ගෝටාටත් මේ රට ගොඩ නගන්න බැරිනම් කවද හරි නාමල්ට විතරයි පුලුවන්

    • Me says:

      අපි අැත්ත අැහෙනවට කැමති නැත්තෙ ඒ කියන එක්කෙනා සමග තිබෙන පැහැදිලි ඊර්ෂ්‍යාව නිසා.

  2. Hudson says:

    Crook who destroyed Sri Lankan airlines and the whole economy of Sri Lanka.

  3. Amaris says:

    උනු නිසා බොන්ඩත් බෑ .කිරි නිසා ඉවත දමන්ඩත් බෑ. මේකතමා පොහොට්ටුවට චන්දය ලබාදීමට බලාපොරොත්තුවෙන් සිටින දශලක්ශ ගානකට තිබෙන උබතෝකෝටික ප්‍රශ්නය. මහින්දගේ වැඩ නිසා පොහොට්ටුවට චන්දේ දෙන්ඩත් බෑ .ගෝටා නිසා නොදී ඉන්ඩත් බෑ.

    • ලක්වැසියා says:

      ඒකම තමයි මට තියෙන ප්‍රශ්ණෙත්. පොහොට්ටුවට දුන්නොත් දෙන්නෙ UNP – JVP – TNA – මුස්ලිම් අන්තවාදීන්ගෙ හවුලට බලය යන එක වලක්වන්න.

      • Lolla says:

        Me too……

      • Viyathmagawenuwen says:

        100%” හරිම දේ ලැබෙන්නේ නැ. රට ගැන හිතමු.
        මොනව කරන්නත් රටක් තියෙන්න ඕනෑ..
        නිදහස් හුස්ම ගන්න..
        අඩුපාඩු හදාගෙන යමු.කාටවත් ඉස්සර දාපු සෙල්ලම් බැ දැන්..ජනතාව අවදියෙන්…..

    • Banda says:

      සූර පප්පට නිදහසේ වැඩ කරගෙන යන්ඩ ඉඩදීල හොර පප්ප පැත්තකට වෙලා හිටියනම් ජයග්‍රහනය කරන්ඩ පුලුවන් .

      • කිරා says:

        චූටි කුකූටයි ආදරේ….ඔටුන්න දෙන්නයි මේ පොරේ….

        • කුමාර says:

          අමාරිසා,ලොල්ලා, බල්ලා,කිරා ඇතුලු ඉරිසියාකාර ගොං මෝලුනි, ගූඇන්පියට කඩේ යන තොපි කවදද බොලව් පොහොට්ටුවට චන්දෙ දුන්නෙ? පොහොට්ටු චන්ද දායකයො කොහොමත්, කවදත් චන්දෙ දෙන්නෙ ගෝටා ජනපති සහ මහින්ද අගමැතිට පමණයි .

      • බුල්ටො says:

        ඒකනේ කියන්නේ රනිල් හාමු පැත්තකට වෙලා සජිත් මහත්තයාට තැනක් දුන්නා නම් ඉවරයිනේ

  4. David Milli-banda says:

    Namal…. Leave political problems for your Father & Uncle to settle without shouting your big mouth.
    You are yet to learn from the 2015 defeat.

    You are in Parliament because of your father’s recognition and what he has built up and not because of your brilliance.
    Just calm down maintain a low profile and use the gab sparingly.
    Do not get your head swollen. You have built nothing

  5. gamarala says:

    දැන්වත් බෙදවිම නතර කල යුතුය කරුණාකර මාමාගේ ගතිගුණ අනුගමනය ක‍රන්න

  6. Chamodi says:

    ඔබ තුමාගෙ ශ්‍රේශ්ට. දර්ශනය නිසා තමයි ඔය හමෝම පොහොට්ටුවට එන්නෙ.

  7. MR says:

    මේ උන්නැහැ තමයි බැසිල් ගාවට වැඩියෙන්ම පග ගහල , හොරකම් කරලා තියෙන්නේ. මෙයාගෙයි , මෙයාගේ මාමණ්ඩි ගෙයි වත්කම් , බැරකම් හරියට check කලොත් අපිට පුළුවන් හරියට ම කොච්චර හොරකම් කරලා තියෙනවද කියල හොයාගන්න. මේ වගේ හොරු හින්ද තමයි අපේ රට දැන් බංකොලොත් වෙලා තියෙන්නේ.

    • buwa says:

      ඔව් ඔව් මහ බැංකු මංකොල්ලෙත් මෙයාගෙ වැඩක්ලු නේද ?

    • Backside says:

      ඉතින් උබ හොයල කියහං..
      කීයක් ගත්තද කියල…
      අවුරුදු 5 පොල් ගැවද?
      ඊර්ෂාකරන හැත්ත…..
      Don juwan’s

    • Hoo !!! says:

      ඒකතමයි. 😂😂
      ඉරිසියාවට බේත් නෑ යකෝ. ඒක සුව කල නොහැකි ලෙඩක්. ☹️

    • අල්ලපු ගෙදර තිනන් says:

      මහ බැංකු බැඳුම්කරෙන් සුද්දේ දීපු, තමන් මිස්ටර් ක්ලීන් කියාගත්තු අරුම පුදුම පොරක් ඉන්නවා ඕයි
      පක්ෂෙ එවුන් කොටෝගත්තු, සමනල රැල පිරිවරාගත්තු ඒකට මරු නමක් කියනව ඕයි
      ගූ ඇන් පී සමණලු තනිකර කෙළින්නේ පිස්සු//