අලුත් පක්‍ෂය ශාඛා සමිති දසදහසක් පිහිටුවා අවසන්.. සාමාජිකයින් විසි ලක්‍ෂයයි..

December 14, 2016 at 8:40 am | lanka C news
අලුත් පක්‍ෂය ශාඛා සමිති දසදහසක් පිහිටුවා අවසන්.. සාමාජිකයින් විසි ලක්‍ෂයයි..

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ නව දේශපාලන පක්‍ෂය විසින් මේ වන විට රට පුරා ශාඛා සමිති 10,000ක් පිහිටුවා අවසන් යයි ඒකාබද්ධ විපක්ෂයේ පළාත් පාලන ආයතන නියෝජිතයන්ගේ සන්ධානය පවසයි.

එම සන්ධානයේ කැදවුම්කරු උදේනි අතුකෝරළ මහතා පවසන්නේ මෙහි පළමු අදියර යටතේ ශාඛා සමිති 12,000ක් පිහිටුවීමට සැලසුම් කර තිබෙන බවත් හෙට වනවිට පළමු අදියරේ වැඩ කටයුතු අවසන් කරන බවත්ය.

2017 වසරේ මාර්තු වනවිට පොදුජන පෙරමුණේ සමස්ත ශාඛා සමිති ප‍්‍රමාණය 14000කට අධික වනු ඇතැයිද කී ඔහු ජනවාරි 15 වැනිදා වනවිට පක්‍ෂයේ සාමාජික ප‍්‍රමාණය ලක්ෂ 20ක් වනු ඇතැයිද සදහන් කළේය.

0 views

3 Comments to “අලුත් පක්‍ෂය ශාඛා සමිති දසදහසක් පිහිටුවා අවසන්.. සාමාජිකයින් විසි ලක්‍ෂයයි..”

  1. jaya wewaaaaaa!!!!!! Please come soooooooon and SAVE our dear motherland SRI LANKA

  2. silva says:

    jayawewa mawbimata

  3. naleena says:

    kumara

Main News