අලුත් පාර්ලිමේන්තුවේ පිල් මාරුවකට සැරසේ.. විපක්‍ෂ 10ක් ආණ්ඩුවට..

August 20, 2020 at 12:02 am | lanka C news
අලුත් පාර්ලිමේන්තුවේ පිල් මාරුවකට සැරසේ.. විපක්‍ෂ 10ක් ආණ්ඩුවට..

අද ආරම්භ වන නව පාර්ලිමේන්තු සැසි වාරයෙන් පසු විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 09ක් හෝ 10ක් ආණ්ඩුවට එක්වීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.

විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරන්නේ වතුකරයේ දෙදෙනෙක්, බස්නාහිර පළාතේ හතර දෙනෙකු, නැගෙනහිර පළාතේ දෙදෙනෙක්, උතුරු මැද පළාතේ අයෙක් වශයෙන් ආණ්ඩුවට එක්වීමට තීරණය කර ඇති බවයි.

කෙසේ නමුත් ඔවුන්ට තනතුරු ලබා දීමක් සම්බන්ධයෙන් එකඟතාවයක් මේ වන තෙක් සිදුව ඇති බවද දැනගන්නට තිබේ.

90,837 views

12 Comments to “අලුත් පාර්ලිමේන්තුවේ පිල් මාරුවකට සැරසේ.. විපක්‍ෂ 10ක් ආණ්ඩුවට..”

  1. Gini says:

    Should not take any body who change party, they don’t do good to the country or to party they join. Unstoppable people be careful. Mostly join for financial benefit for themselves. 😡don’t take 🐃 people voted for Mr GR.

  2. sajiputha says:

    පනින උන්ට තනතුරු දුන්නොත් ආණ්ඩුවේ තනතුරු නොලැබුන අය අනික් පැත්තට යනවා. ගෝටා එච්චර මෝඩ නැහැ මහින්ද වගේ. බලාගෙන ඉඳිමු.

  3. රෝහණ විජේවීර says:

    වැඩ කරන්න තනතුරු අවශ්‍යම ද?

  4. Kalana says:

    හම්බ පක්ෂේ උන් එකෙක්වත් එපා.

  5. Rata Wenuwen says:

    බඩගෝස්තරවාදින් අතේ දුරින් තියා ගත්තොත් වටිනවා , විශේෂයෙන් කොනකපාලවරු

  6. baiya says:

    ane ganilla. 2/3 piriheema thawath ikman wenawa. mokada anduwata vipakshe un ganna nam cabinet amathidhura denna wenawa…….deepu gaman pottuwe un 50 k vithara anith paththata paninawa. anika pasku praharakayo kiyala pohottukarayo kiyawapu un thamai awoth enne anduwata.

  7. Critic says:

    If they’re embraced by the new Govt, I’d think Govt is going to spoil the soup

  8. ඇත්ත යථාර්ය says:

    රාජිත නම් එක් නොකර ගත යුතුයි. ගිය පැත්ත විනාශයි.

  9. sana says:

    unwa ganna mokakda dan adu wela thiyenne???

  10. Gamini Hewa says:

    පනින අය ගන්න.හැබැයි වැඩිය විශ්වාස කරන්න එපා.කිසිම තනතුරක් දෙන්න එපා. මුස්ලිම් අය නම්,ගන්න ම එපා.ඒකාන්තයෙන් ම කුමන්ත්‍රණ කරනවා.එසේම අපට ආණ්ඩුවත් එපා වෙනවා. Peter Hammond ගේ Slavery Terrorism and Islam පොත බලන්න.

Main News