අලුත් පාර්ලිමේන්තු සැසිය ආරම්භයේදීම ජාතික ආණ්ඩුව අවසන්.. ශ‍්‍රීලනිප සුළු පිරිසක් සමග එජාප ආණ්ඩුවක්..

April 19, 2018 at 9:20 am | lanka C news
අලුත් පාර්ලිමේන්තු සැසිය ආරම්භයේදීම ජාතික ආණ්ඩුව අවසන්.. ශ‍්‍රීලනිප සුළු පිරිසක් සමග එජාප ආණ්ඩුවක්..

මැයි 08 වැනිදා නව පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භයත් සමගින්ම ජාතික ආණ්ඩුව අවසන් වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා සදහන් කරයි.

චීන සංචාරයක යෙදෙන අතරවාරයේදී මන්ත‍්‍රීවරයා මෙම අදහස් පල කර ඇත්තේ එරට වෙසෙන ශ‍්‍රි ලාංකිකයන් පිරිසක් සමගිනි.

ජාතික ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බවට ශ්‍රීලනිප මධ්‍යම කාරක සහා බහුතරය අනුමත කරනු ඇති බවත් අනෙක් පිරිසෙන් කුඩා කණ්ඩායමක් එජාපයට එක්වනු ඇති බවත් ඔහු සදහන් කර ඇත.

ඉන් පසු පාර්ලිමේන්තුවේ බිහිවන්නේ ජාතික ආණ්ඩුවක් නොව සභාග ආණ්ඩුවක් යයිද ඔහු පවසා තිබේ.

60 views

3 Comments to “අලුත් පාර්ලිමේන්තු සැසිය ආරම්භයේදීම ජාතික ආණ්ඩුව අවසන්.. ශ‍්‍රීලනිප සුළු පිරිසක් සමග එජාප ආණ්ඩුවක්..”

  1. කෙනත් says:

    ශ්‍රීලනිපයේ පහත් ධින ගති තියෙන හීනමානයෙන් ජිවිතේ පිරුණු ගන්ජා චරිත කොන්දොස්තර චරිත සමග අලුත් ආණ්ඩුවක්

    • Samuvel says:

      යන එන මන් නැති, නැවත මැරුන කීව අප්පච්චි ලඟට යන්නත් බැරි , මෙලෝ වැඩක් නොකර පුටුවල සිටි හතර දෙනෙක් ගියාට උන්ට යූ එන් පී එකේ කෝචෝක් කාගෙන තමයි ඉන්න වෙන්නේ. ලජ්ජා නැති පිනාලට ඕන ටොඉලට් එකක උනත් නිදා ගත්ත හැකි.

      • sarath says:

        In terms of article the number of ministers shall not exceed 30 but in the case of National Govt it can exceed with the approval of Parliament. This means by adding 3 or 4 MPs from the opposition and make a simple majority to get the approval of Parliament to exceed 30 ministers and 40 deputies more than the addition.

Main News