අලුත් පාලනය යටතේත් නීතියේ හිල්.. මෝරුන් එළියේ හාල්මැස්සන් ඇතුලේ.. මෙහෙම ගියොත් මේ ආණ්ඩුව ලත් තැනම ලොප්..

January 5, 2020 at 6:26 am | lanka C news
අලුත් පාලනය යටතේත් නීතියේ හිල්.. මෝරුන් එළියේ හාල්මැස්සන් ඇතුලේ.. මෙහෙම ගියොත් මේ ආණ්ඩුව ලත් තැනම ලොප්..

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

බරපතල ගණයේ අපරාධ රටපුරා තවමත් ක්‍රියාත්මක වෙද්ද දේශපාලන පළිගැනීම් සදහා පාර්ලිමේන්තු මන්තිවරුන් අත්අඩංගුවට ගැනීම අප සංවිධානය තරයේ හෙළා දකිමු.

රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා පිළිබද විවිධ විවේචන අප සංවිධානය සතුව ඇතත් මෙරට ජනතාව වෙනුවෙන් විවිධ අවස්ථාවල ඔහු නොබියව පෙනී සිටි චරිතයකි.

එබැවින් ජනතාවාදී දේශපාලන නායකයින් මෙවැනි වරදවල් මත අත්අඩංගුවට ගැනීමේදී රජය මීට වඩා සැළකිලිමත් නොවුනහොත් රජය ලද තැනම ලොප් වීමට ඉඩ ඇති බව මේ අවස්ථාවේ අවධාරණය කරමු.

රන්ජන් රාමනායක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පොලීසිය විසින් අත්අඩංගුවට ගත් මෙම අවස්ථාවේදී මේ රටේ තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ අනුග්‍රහය ලැබෙන නීති විරෝධී සූදුවක් පිළිබදව අප පොලීසියේ අවධාණය යොමු කරන අතර එම ස්ථාන වටලා නීතිය ක්‍රියාත්මක කිරීමට පොලීසිය සමත් වුවහොත් ශ්‍රී ලංකා පොලීසිය ස්වාධින පොලීසියක් වනු ඇත.

  1. අංක: 267, ගාලුපාර, කොළඔ 03 යන ලිපිනයේ මුලස්ථානය පිහිටි Sporting Times ආයතනය සහ මෙරට අමාත්‍යවරයෙකුගේ පවුලකට අයත් Sporting star ආයතනය හා Leisure Sport ආයතන සතුව රටපුරා සුදු මධ්‍යස්ථාන 412 කට අධික සංඛ්‍යාවක් දිවයින පුරා පවත්වාගෙන යනු ලබයි. 1930 අංක 9,  1930 අංක 29 හා 1943 අංක 55 දරණ සූදු ආඥාපනත අනුව සජීවි අශ්වරේස් සදහා ඔට්ටු ලබා ගැනීමට මෙම මධ්‍යස්ථානවලට බලය ලැබී තිබුනද වර්තමානයේ මෙම සමාගම මෙම සූදු මධ්‍යස්ථානවලදී ක්‍රිකට් ක්‍රීඩාව පාපන්දු ක්‍රීඩාව සහ වෙනත් ක්‍රීඩා සදහා ඔට්ටු ලබා ගැනීම සිදු කරනු ලබන අතර පරිගණක මෘදුකාංගයක් මගින් සාදන ලද (Animation) සජීවී නොවන අශ්ව සහ සුනඛ රේස් සදහාද ඔට්ටු ලබා ගැනීම සිදුකරනු ලබයි(TRUCK SIDE) එසේ ඔට්ටු ලබා ගැනීම නීතිවිරෝධීවේ

ඉහතතින් අප පෙන්වා දුන් මධ්‍යස්ථාන පොලීසිය විසින් වටලන තෙක් අප සංවිධානය දෑස් දල්වා බලා සිටිමු.

රංජිත් විතානගේ
සභාපති
පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය

46,895 Viewers

18 Comments to “අලුත් පාලනය යටතේත් නීතියේ හිල්.. මෝරුන් එළියේ හාල්මැස්සන් ඇතුලේ.. මෙහෙම ගියොත් මේ ආණ්ඩුව ලත් තැනම ලොප්..”

  1. Manel says:

    If Ranjan has done anything illegal, its ok to arrest him and file a case. Being a MP is not and excuse and it’s wrong to label these actions as political which hunt. However, people will start questioning this behaviour of police as more serious cases are still waiting to be examined. Is there is a plan by some police officers to act this way to sling mud at the govt?

    • Kamal says:

      රන්ජන්ව අත් අත් අඩංගුවට ගැනීම මේ රටේ අති මහත් බහුතරයක් අනුමත කරනවා .මෙවැනි නීච පුද්ගලයන් මුලු රටටම පිලලයක්. මොහු අපහාස නොකලේ කාටද. මහා සංගරත්නයට, ගරු අධිකරණයට, සම්බාවනීය පුද්ගලයන්ට, වැදගත් කාන්තාවන්ට ප්‍රසිද්දියෙ මොහු කල අපහාස අති මහත් මේ නිසා චිත්ත පීඩනයට පත් අයගේ මනිසික පීඩනය ? මා දන්න තරමින් මේ නීචයගේ අපහාස නිසා ඇතැම් අයට ප්‍රතිකා ලබා ගැනීමට සිදු උනා. ඇත්තෙන්ම මොහු අතඩංගුවට ගැනීමට ප්‍රමාද උනා වැඩියි. මොහු කලේ අත්තෙන්ම කප්පං දේශපාලනයක් .මොහු රිසාඩ්ලගෙන් සාෆිලාගෙන් මුදල් ගත්හැටි අපි කීව. මොහු පුද්ගලයින් බයකර ලබාගත් මුදල් රාජිතල හොරකම් කල මුදල් වලට දෙවැනි වන්නෙ නෑ. ගරු ජනාදිපති තුමනි මෙවැනි අධම නීචයින් සදා කාලික සිටිය යුත්තේ සිරගෙදරයි මොහුන් නිදෙල්ලෙ සිටියොත් ඔබගේ ඉදිරි ගමනට බාදාවක් වෙවි.

    • Jehan says:

      The way it looks Ranjan is NOT A SMALL Fish. He’s one of the main man behind the conspiracy to discredit the government.
      Ranjan was made a minister by the UNP to carry out all dirty and illegal jobs. As he got no proper education nor brains to understand implications of his actions he was used by the leadership of UNP by giving him some bogus ministerial post and some facilities.
      The very people who got him to do all sort of illegal jobs betrayed him to CID.
      Ranjan should get the maximum prison time for all his dirty illegal actions and don’t think he’s an innoce t clean man

    • Kuveni says:

      The whole episode demonstrates the ridiculous manner in which law and law enforcement process is treated.

      It reminds me of a rehearsal for a teledrama where hugging, muscle- showing, press interviews and timidity of the law enforcement officers are the main acts performed in the episode.

      Can another person behave and ridicule the police officers in the same way?

      Except one or two police officers, all the others acted like intimidated idiots!

      Law should be accepted, respected and feared for.

      Even in law enforcement political leadership, not the interference, is essential for better direction .

      • Boo says:

        If police go to arrest a mentally sick person, he/she will do similar kissing, hugging, singing, laughing, drama acting etc during the arrest. Police officers are well trained to just look at those funny idiots and not to react like little kids.

        In this instance the arrested idiot is just another mentally sick person. His funny and stupid actions belong to him and shows to the world how immature his brain is. Police cannot do anything about it and should ignore such mentally sick actions, he is just a lunatic. Police have not done anything wrong here. If they reacted to this fool and attacked/hit him then the Police is wrong.

    • බලාගෙන හිටපං ලොප්වෙනකං යුඑන්පීයට මෙි චන්දෙන් ඇපත් නැතිවෙනවා

  2. simion says:

    යූඇන්පී සහ පොදු පෙරමුණ බත් බැලයන් දෙගොල්ලම එකට එක්කාසුවී ගෝඨාබයට බලපෑම් කරනවා…මොනම වැඩක් කලත් දොස් කියනවා….

    • හෙලයා says:

      පොලිස් කොමිසමක් තියන බවත් ඒක ගෝඨා යටතේ නැති බවත් සහ පාර්ලිමේන්තු බලය ගෝඨාට නැති බවත් ජනතාව දන්නවා. නමුත් මේ කඩාකප්පල් කාරීන් දන්නෙ නැහැ.

    • Boo says:

      නීතියේ හිල් තියෙනවා කියන උන්ගේ මොලෙයි හිල් තියෙන්නේ, උන් කරන්නේ අලුත්ම නාටකයක්, රචනය බටහිර කුමන්ත්‍රණ කරුවන්ගෙන්.

      ඊළඟ මහා මැතිවරණය ඉලක්ක කරගෙන තමයි මේ ගොන් ප්‍රචාර ගෙනියන්නේ. යමක් කමක් තේරෙන අය මේවට අහුවෙන්නේ නැහැ. ඒ අය දන්නවා ඇප දෙනවා කියන්නේ සාමාන්‍ය අධිකරණ ක්‍රියාවලියක් කියලා. ඕක පහුගිය ගවපාලකයෝ වගේ ගෝටා කෝල් කරලා අධිකරණයට කියන්නේ නැතිබව ඒ අය දන්නවා.

      එත් නූගත් ජවිපෙ සහ ගුඇන්පී ජඩයන් විසින් උන්ගේ තියෙන උපන් ජඩ කමට මේක අනිත් පැත්ත හරවලා ප්‍රචාරය කරනවා. ඒකට බටහිරින් මුදල් ගෙවන බත්බැලයන් රැසක් දැන් සමාජ මාද්‍ය වල හිඟන්නෝ වගේ දවල් රෑ නැතුව වැඩ.

  3. Disce ammata discede says:

    මුන් ගොන්ජගෙ කුක්කොද?
    මේ හැම එකක්ම වසර ගානක් තිබුනා . එතකොට සද්ද නෑ.
    දැන් මාසෙන් කෑගහනවා. තාම තිබ්බේ ජනපති වරණය පමණයි.
    පාර්ලිමේන්තු චන්ද බලය විපක්ෂේ.

  4. sajitha says:

    yahapalana anduwe pratipatthiya (weradi kala ho nethiwa rajapaksala saha owunge adarakaruwan allala hire danta uthsaha kireema saha desapalakayan policiyata a sandaha) newei mema anduwe piliweta. gonja mahatha ath adanguwata gaththe policiya wisin. policiyath den thiyenne ithama avanka def.sec. yatathe/gen. kamal gunarathne. namuth ethuma policiyata nidahase wedakaranta denawa. ese wunath pasugiya anduwata ledi un policiye thawama inna bawa penenawa. a nisa owun yam yam sekasahitha dewal karanta ida nethuwa newei. eheth aka thawakalikai. api thawa tikak iwasa indimu. owa harigassai.

  5. MD says:

    Ranjithtathta awurudu 4-5ta Passeda mewa matak wune.Rate agama darmaya kelasana,Adikaranayata apahasa karana
    Desapaluwa kohamada Janatha hitawadi wenne.bambuwa meyath aluth Parak hoyanawa.ewa wana Ranjith

  6. GAJABA WALIMUNIDEWA says:

    You are just 0.001% of Sri Lankan. May be he is too big to you but before law, RR is just another citizen. He can prove his innocence at the courts. Done

  7. බන්ඩා says:

    යකුනෙ මිනිහෙකුට වැඩක් කර පෙන්වන්න පාර්ලිමේන්තු බලයත් දීල කාලයකුත් දීපියව්.

  8. Love nature says:

    නීතියට පොඩි ලොකු බේදයක් නැත කරුමය පලදේවි

  9. Sajith says:

    අතඩංගුවට ගැනීමට හෝ ගත් කෙනා එලියට දමන්න යැයි දේශපල්කයන් නොකියන් එක කොච්ච්කර හොදද. පොලිසියෙ වැඩ හරි නැත්තං ඒ අයව හොදට පුහුනු කරමු

  10. sumith says:

    He insulted whole grate monks in the country , Buddhist never insult other religious leaders as Ranjan did
    if he is a gentleman as paribogika society stated , he could have file a case against culprit monk instead insulting whole budda sasana. he is getting ditta darma wedaniya karmaya.
    take example dubai, 3 sir Lankan send to jail for just shearing pasku blast photos , that how they protect their religion , do not forget Sinhalese that it is government responsibility to protect Buddhism as per the constitution.
    well done police

Main News