අලුත් පෙරමුණක් හදනවා..- චම්පික කියයි…

May 18, 2019 at 10:40 am | lanka C news
අලුත් පෙරමුණක් හදනවා..- චම්පික කියයි…

ආණ්ඩුවේම සිටිමින් ත්‍රස්තවාදයට විරුද්දව පුළුල් පෙරමුණක් සකස් කරන බව ජාතික හෙල උරුයේ මහ ලේකම් ඇමති චම්පික රණවක මහතා පවසයි.

මෙම පුළුල් පෙරමුණට උතුරේත් දකුණේත් ප්‍රධාන දේශපාලන නායකයන් මෙන්ම ප්‍රභූන් විශාල පිරිසක් සහාය පළකර ඇති බවත් ඔහු කීය.

ත්‍රස්තවාදය පරාජය කිරීමට සැලසුම් සහිත වැඩපිළිවෙළක් සකස් කර එය රජය ලවා ක්‍රියාත්මක කරවීමට බලපෑම් කරන බවත් ඔහු සදහන් කලේය.

තමන් ආණ්ඩුවෙන් ඉවත් වන බවට පලවන වාර්තා ප‍්‍රතික්‍ෂෙප කරන බවද ඇමතිවරයා කියා සිටියේය.

16 views

34 Comments to “අලුත් පෙරමුණක් හදනවා..- චම්පික කියයි…”

  1. පොරමෝලා says:

    ඔහේ දැන් කල් ඉකුත්වූ කුණු බිත්තරයක්

  2. ගරසරප says:

    රට ආපස්සට ගියා තමය්. නමුත් 2015 හැට දෙලක්ෂයක පෙරලියෙන් වෙච්චි එක හොදක් ඇත්නම් මෙන්න මේ වගේ දේශපාලන ත්‍රස්තවාදීන් ජනතාව ඉදිරියේ නෝන්ඩි උනා.

  3. Sun says:

    People are highly frustrated and unsettled at the moment. They do not want talk about politicians not want to know about them. They lave lost their confidence. People know know the politicians are misusing the authority and making money by using that. They never talk about people, even look at them. They are ignored . They do not want to vote the rusted politicians again,

  4. වරදට දඬුවම නියතයි says:

    දැන් මූට ඉතිරිවෙලා තියෙන්නේ උතුරේ සිවාජිලිංගම් එක්ක එකතුවෙලා සන්ධානයක් ගහන්න. දකුණෙන් මධුෂ් ඉන්නවා. නැගෙනහිරෙන් ඕනෑමනම් සහරන්ගේ නෑයෝ හොයාගන්න පුළුවන්. මානසික තත්වයන් සමාන නිසා කල් පවතින සන්ධානයක් හදාගන්න පුළුවන්. ජඩ වේවා!

  5. Nimal says:

    Te best symbol for the coalition may be the….. “Bottle/Jeep”

  6. Lakshman says:

    He is an opportunist. He started from JVP & ended in UNP. Nobody will believe this man now.
    He wants to split National votes.

  7. sathya says:

    Minister Chamika Ranawaka, Great!

  8. muuta thalapiyaw says:

    muuta thalapiyaw Our jaathaka wawul urumaya.

  9. Vesamuni says:

    ane nikan hitapan bang. umba me gathakaranne umba parlimenthuwe inne masa keepayai. issarahata wena de gena hithala kataparessamkaragena indin. aye desapalukaranta umbata avasthawa ne.

Main News