අලුත් බදු පැනවිමක් නෑ.. පැරණි බද්ද කාලය දිගු කලා පමණයි..

August 14, 2021 at 4:40 pm | lanka C news
අලුත් බදු පැනවිමක් නෑ.. පැරණි බද්ද කාලය දිගු කලා පමණයි..

12 වැනි දින නිකුත් කර ඇති ගැසට් නිවේදනය මගින් නව බදු වැඩිකිරීමක් සිදුකර නැතැයි මුදල් අමාත්‍යාංශය පවසයි.

පැවති බදු ඒ ආකාරයටම පවත්වාගෙන යාම සදහා කාලය දීර්ඝ කිරීමක් පමණක් එමගින් සිදු කර ඇති බවත් මුදල් අමාත්‍යංශය විසින් නිකුත් කරන ලද නිවේදනයේ දැක්වෙයි.

එම සම්පූර්ණ නිවේදනය මෙසේය.

16,250 views

13 Comments to “අලුත් බදු පැනවිමක් නෑ.. පැරණි බද්ද කාලය දිගු කලා පමණයි..”

  1. චන්න පැනි සුමනේ says:

    සහන ගැන කතා ඒපා
    කෙලවෙලා තියෙන්නේ මේ හිගන්නට සහන දීලා,
    තියෙන උන් හම්බුකරන් කන්න සද්ද නැතුව
    අනිත් අය ඒක වේලක් විතරක් කාලා ඩයට් කරන්න
    මේ මොකුත්ම නැති හිගන වහල්ලු අපේ ගූ කන්න , කොහොමත් හොරෙන් අපේ ගූ කනවනේ, ලැජ්ජ වෙන්න ඒපා

Main News