අලුත් මන්ත‍්‍රීවරුන්ට වාහන ඔ්නෑ.. මං යන්නෙ බස් එකේ…

May 31, 2021 at 10:40 am | lanka C news
අලුත් මන්ත‍්‍රීවරුන්ට වාහන ඔ්නෑ.. මං යන්නෙ බස් එකේ…

වර්තමාන පාර්ලිමේන්තුවේ නවක මන්ත්‍රීන් හැත්තෑ පහකට වැඩි ප්‍රමාණයක් සිටින බවත් ඔවුන්ට වාහනයක් ලබා දීම ඉතාම සාධාරණ බවත් අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කේ පී එස් කුමාරසිරි මහතා සඳහන් කරයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ජනතා ප්‍රශ්න සඳහා මැදිහත් වීමට සිදුවන බවත් ඊට පොදු ප්‍රවාහන සේවා භාවිතා කිරීම සිදු කළ නොහැක්කක් බවත් ඒ මහතා පවසයි.

පළාත් සභා මන්ත්‍රීවරයෙකු ලෙස සිටියදී හෝ තමන්ට වාහන බලපත්‍ර නොලැබුණු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ලෙස තමාට බස් රථයේ පවා පාර්ලිමේන්තුව යාමට සිදුව ඇති බවත් ඔහු කියා සිටියේය.

48,024 views

37 Comments to “අලුත් මන්ත‍්‍රීවරුන්ට වාහන ඔ්නෑ.. මං යන්නෙ බස් එකේ…”

  1. හාන්සිවෙලාම ගියෑකි..! says:

    ”හුටස් පටස් “දෙපාර ගැස්සි බිම පතබැවිම බලන්න තමයි අපි ආාාාාාාාස…!

    මිනීපෙට්ටියටම රෝදහතර හයිකරගනින් ගොන් වස්සෝ පරිස්සමට හාන්සිවෙලාම ගියෑකි..!

  2. එලවිස් says:

    ඉතිo ඕකට ලෑන්ඩ් කෘශර් V8 එකක්ම ඕනෙද??? උබලට තියෙන්නෙත් මාන්නය සහ රටට හෙන ගහුවත් සල්ලි ටිකක් ගරා ගැනීමෙ අරමුණක්.. මේ රට දැන් බoගලාදේශයෙනුත් ණය ගන්න තැනට පත් වෙලා තියෙන්නෙ. රටේ ආදායමෙන් නඩත්‍තු කරන්න බැරි තරම් දේශපාලුවො රොත්තකුයි, හිටපු එවුන්ගෙ විශාම ගෙවීමයි නිසා තමා.. මේ රටේ තියෙන ලොකුම ආර්තික ප්‍රශ්නය එයයි.. ඉන්දියාව අපේ රට විනාස කරන්න අවශය පලාත් ස්භා ක්‍රමය අටවල ලස්සනට බලන් ඉන්නව.. දැන් ප්‍රතිපල

  3. Ajantha says:

    Hey guys, what about micro vehicles? Why can’t we use our own product? I have a TIVOLI which is a wonderful vehicle. It is not right of spending too much money on imported vehicles at this point.

  4. Malvathu Asgiri Girigoris says:

    kalakanni hattha.