අලුත් මන්ත‍්‍රීවරුන් 196ක් ගැසට් කෙරේ.. මරණ දඬුවම ලද චොකා මල්ලිත් මන්ත‍්‍රී කෙනෙක්..

August 9, 2020 at 8:02 am | lanka C news
අලුත් මන්ත‍්‍රීවරුන් 196ක් ගැසට් කෙරේ.. මරණ දඬුවම ලද චොකා මල්ලිත් මන්ත‍්‍රී කෙනෙක්..

මෙවර මහ මැතිවරණයෙන් තේරී පත් වූ 196 දෙනකුගේ නම් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් ලෙස මන්ත‍්‍රීවරුන් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

රජයේ මුද‍්‍රණාලය විසින් මැතිවරණ කොමිෂන් සභා අත්සනින් යුතුව මෙම අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

මරණීය දණ්ඩනය නියම වූ රත්නපුර දිස්ත්‍රික් අපේක්ෂක ප්‍රේමලාල් ජයසේකර මහතාගේ නමද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ගැසට් කර ඇත.

481 views
Main News