අලුත් මුදල් රාජ්‍ය ඇමති කියූ ගල් බේගලයක් විදෙස් මාධ්‍ය පත්තු කරයි…
June 20, 2017 at 11:14 pm | lanka C news
ශ්‍රී ලන්කන් ගුවන් සමාගම හා හවුල් ව්‍යාපාරයකට එමිරේට්ස් සමාගම සමග සාකච්ජා සිදු කරමින් ඇතැයි මුදල් රාජ්‍ය අැමති ඉරාන් වික්‍රමරත්න විසින් කරන ලද ප්‍රකාශය අසත්‍ය බව හෙලිව ඇත.
විදෙස් මාධ්‍ය වෙත අදහස් පල කරමින් එමිරේට්ස් සමාගම සදහන් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ
ඇති ගුවන් සමාගමක් හෝ ගුවන් තොටුපලක කොටසක් හෝ මිලට ගැනීමට තමන් කිසිම සැලසුමක් කර නැති බවයි.
සිරස රූපවාහිනිය විසින් මේ සම්බන්ධයෙන් සිය ප්රවෘත්ති විකාශණය අතරේ විකාශණය කල වාර්තාව මෙසේය.