අලුත් ව්‍යවස්තාව සකසා ඇත්තේ පාදඩ නඩයක්.. දුටු තැන පන්නා දමනු..
October 19, 2017 at 3:00 pm | lanka C news
කොහේවත් යන එන්ජීඔ් නඩවලට ජනතාව ගැන රට ගැන තීන්දු ගන්න ඉඩ නොතැබිය යුතු බව බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියෝ පවසති.
උන් වහන්සේ පෙන්වා දෙන්නේ ඔවුන් විසින් සම්පාදනය කර ඇති ව්‍යවස්ථාව සම්මත කිරීමට කිසි ලෙසකින් හෝ ඉඩ නොතබන බවයි.
නව ව්‍යවස්ථාවක් ගැන සාකච්චාව කරලියට ගෙන එන්නේ රටේ මතුව ඇති සෙසු ප්‍රශ්ණ යටපත් කිරීමට බවද උන් වහන්සේ කියා සිටිති.
ව්‍යවස්තාව හදන පාදඩ නඩය දුටු නැත පලවා හැරිය යුතු බවද හිමියෝ වැඩි දුරටත් සදහන් කරති.
නව ව්‍යවස්ථාව පිටුපස ඇත්තේ බෙදුම්වාදයයි
ඔව් ඔව් වෙන්න ඇති බන්. ඊයෙ මොනා කිව්වද කියල දැන් මතක නෑ..
Choppe in robes.
බල්ලා බැද දමනු.
Do not trust him. He himself is a NGO rep. He
Pachaya Go to hell man
අන්තවාදී හම්බයන් බොරු නම්වලින් ගරුතර සංඝයාවහන්සේට අවමන් කිරීම නතර කරව්
සිංහල බෞද්ධයාගේ ඉවසිමේත් සීමාවක් තිබෙන බව දැනගනිව්
සිංහල බෞද්ධයෙනි, වරෙව් යමව් නැගිටිව් ..නොපියව් දෙඇස …පැරදීමට රට බෙදෙන ව්‍යවස්ථාවෙන් ඇතිවන ව්‍යසනය
අපේ රට ජාතිය වෙනුවෙන් දිවි දුන් රණවිරුවන්ට නොකරව් සිහලුනි නින්දා… යුද අපරාධ චෝදනා කුමට ද?
..අපේ රටට පිළිමල් වන සතුරු මුල අපේ අය ම නම් බිදෙනෙමු උන්ගේ බල……ව්‍යවස්ථා සංශෝධන මොකට ද?
”කෙස් ගස පවා වෙන රටවල මිනිසුන්ගේ
උස් නිදහස පිණිස සටනට සැරසෙන්නේ
හිස් මොළ තිබෙද්දිත් ඒ වග නොතකන්නේ
ඇස් ගෙඩි වලට හෙන ගහලද සිහළුන්නේ”
“සහන ලැබෙනතුරු ලංකා දීපයට
ගහන ගැහිලි හමුවේ සිහවෙසින් සිට
නහන රුපුන් නහමින් යමි ඉදිරි යට
මහණ කමත් බණ දහමත් එයයි මට”
බොදුබල සේනාවට ජය වේවා !!! සිහලුනේ අවදිවෙව්
ඉපදුන රටට අදහන ආගමට සෙට
මොන මොන අන්දමින් මුත් මෙහෙයක් නොකොට
පැටවුණු බරක් මෙන් ලංකා පොලොව පිට
පසුවන එක හොදද සිංහල පුතකු හට
සිහලුනේ අවදිවෙව්
සුද්දාගේ කාලේ වුවත් නිදහස් අරගල වල පෙරමුණ ගත්තේ බෞද්ධ භික්ෂුවයි …… එකල තිබු සමාජ ක්‍රමය අනුව භික්ෂුවට ගමේ නායකත්වයටත් එහා ගියා තනතුරක් නිතරගයෙන් හිමිවූ අතර ගමේ සිදු වූ සැමදේම සිදුවුයේ උන්වහන්සේලාගේ අනුදැනුම යටතේය….සුද්දාගේ කාලේ අපේ දැන් සිටින බහුතරයක් සිටියානම්…. “අනේ හාමුදුරුවනේ දානේ වලදලා බණක් භාවනාවක් කරන්න ඉන්න” යනුවෙන් කියනු නොඅනුමානය….. එහෙනම් තාමත් සුද්දා අපේ රට පාලනය කරනු ඇත…… එක් අතකට එය එසේ සිදුවුනේනම් කොච්චර හොදයිද යනුවෙන් සිතුවත්….. සුද්දා එකල කල කෙනෙහිලි කම් නිසාවෙන් කෙසේ එසේ සිටින්නද ……. එකල තුබූ තත්වයත් දැන් තිබෙන තත්වයේත් වෙනසක් නැත ….වෙනසට ඇත්තේ එකල වෙන රටකින් පැමිණි පිරිසක් සමග සටන් කිරීමත් …. අද අපේම රට ගැන නොහිතන කාලකන්නි පිරිසක් සමග සටන් කිරීමට සිදුවීමයි……
වාරියපොළ ශ්‍රී සුමංගල හිමියන් ඉංගිරිසි කොඩිය පාගා දාන්නේ “මම ඔය පින්වතුනේගේ කොඩිය පහතට දානවා ….. මේක අපේ රට පින්වතුනේ යන්න ඔබේ රටට ” යනුවෙන් පවසා නොවන බව ඕන කෙනෙක්ට තේරෙනු ඇත….. එකල වාරියපොළ ශ්‍රී සුමංගල හිමියන්ගේ භූමිකාවට යම්තාක් දුරකට අද පණ පොවන්නේ ගලබොඩඅත්තේ හිමියන්ය….. ඒ අවේගශිලිව බෞද්ධයා මුහුණ දෙන සමහරක් ගැටළු වලට නායකත්වය දෙමින්ය…… එදා සොමහිමියන් කලෙත් මේ රාජකාරියමය
Ooon Man Alluwa MaRa ge Padetama Adawwak
මෙයා එලියට බැහලා කියවන්න ගත්තා කියන්නෙ නම් ඉතින් චන්දයක් අත ලඟයි කියලම තමයි. නැවත සැරයක් මහින්දට ලැබෙන සුළු ජාතික චන්ද ටිකට කෙලවන්න තමයි .
api thamayi moota salli gewanne
Ado kata wahapan