අලුත් ව්‍යවස්ථාවකට සියළු පක්‍ෂ එකග වුනා..-කිරිඇල්ල

May 31, 2017 at 8:02 am | lanka C news
අලුත් ව්‍යවස්ථාවකට සියළු පක්‍ෂ එකග වුනා..-කිරිඇල්ල

අලුත් ව්‍යවස්ථාවක් සැකසීම සදහා වූ යෝජනාවට පාර්ලිමේන්තුවේ සියළු පක්‍සවල එකගතාවය ලැබි ඇති බව පාර්ලිමේන්තුවේ සභානායක ඇමති ලක්‍ෂමන් කිරිඇල්ල මහතා පවසයි.

දෙමල සන්ධානය පවා මෙම යෝජනාවට එකග වී ඇති බව ඔහු කියා සිටියේ කොළඹ විශ්ව විද්‍යාලයේ පැවති උත්සව අවස්තාවකට එක්වෙමිනි.

72 views

6 Comments to “අලුත් ව්‍යවස්ථාවකට සියළු පක්‍ෂ එකග වුනා..-කිරිඇල්ල”

  1. Bandara says:

    ඇදිරි නීතිය, හදිසි නීතිය දාලා දේශද්‍රෝහී ආණ්ඩු ආරක්ෂා කර ගන්නවා වගේ
    ගංවතුරින්, නායයාම්වලින් මිය යන මිනිසුන් සහ දේපළ ආරක්ෂා කර ගන්න
    2005 අංක 13 දරන ශ්‍රී ලංකා ව්‍යසන කළමනාකරණ පනතේ 11 වගන්තිය යටතේ ව්‍යසන තත්ත්වයක් ප්‍රකාශ නොකරන්නේ ඇයි?

    • alaya says:

      .අපි පුරවැසියෝ විදියට පාර්ලිමේන්තුවට අපි නියෝජනය කරන්න කෙනෙක් පත් කරලා යවනවා……එහෙම 225 ක් පාර්ලිමේන්තුවේ ඉන්න නමුත්, තීරණ ගන්නකොට පක්ෂ නායකයෝ කියන කිහිපදෙන එකතුවෙලා තීරණ ගන්නවා….ඒවාට අපි පත් කරපු එවුනුත් කැමති උනත් අකමැති උනත් අත උස්සනවා. මම අහන්නේ 225 ක් ඉන්න පාර්ලිමේන්තුවේ තීරණ ගන්න කලින් මොන මඟුලක් ගැන හරි පක්ෂ නායකයන්ගෙන් අහන්නේ මොන පොරජාතන්ත්රවාදය යටතේද?

  2. kattaya says:

    ඔක්කොම පක්ෂ කියන්නේ රටේ මහජනයා නෙමෙයිනේ
    වියවස්ථාව කියන්නේ මහජනයාගේ කැමැත්තට අනුව හදන්න ඕන එකක්
    අනිවාර්යෙන් ජනමත විචාරණයක් ඕන

  3. Goba says:

    Is this the current priority in Sri Lanka????

  4. Aceman says:

    If anything positive came from this tragic period of flooding, it’s the fact that we realized that together, without the help of these self-serving morons, we can take care of ourselves!!

    If we never forget that fact, and we continue to build on it, with the concept of compassion and caring for all of our countrymen and women, then no matter what disaster comes our way, whether it is man made, or natural, we will be able to face it. Not only that, we will be able to make ourselves a great nation!

  5. Sirisena Yatawara says:

    Who do not agreed to proposed new constitution.

    We are Sri Lankan an opposed Federalism proposed by UNP leadership!

    The Country is not belongs to UNP TNA and Muslim Congress.

Main News