අලුත් ව්‍යවස්ථාවක් අත්‍යවශ්‍යයි.. ජනවරම එයටයි..- කිරිඇල්ල
October 23, 2017 at 8:02 am | lanka C news
මේ මොහොතේ රටට නව ව්‍යවස්ථාවක් අත්‍යවශ්‍ය බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග ඇමති ලක්ෂමන් කිරිඇල්ල මහතා පවසයි.
වත්මන් ආණ්ඩුවට ගිය මැතිවරණයේදී ජනතාව විසින් ඒ සදහා වරමක් දී ඇති බවද ඔහු සදහන් කරයි.
නව ව්‍යවස්ථාව මගින් සියළුම ජාතීන් නියෝජනය කරන ශ්‍රී ලාංකික අනන්‍යතාවක් ඇති වන බවද ඇමතිවරයා පෙන්වා දෙයි.
මහනුවර උඩුනුවරදී මාධ්‍ය අමතමින් ඇමතිවරයා මෙම අදහස් පල කලේය.
මැතිවරණ ප්‍රකාශණයට අළුත් ව්‍යවස්ථාවක් හදනවා කියලා ඡන වරමක් ඉල්ලුවට ඡනතාවට ඒකට බහුතර කැමැත්ත ලබා දෙන්න ඕන.. යූ.ඇන්.පිට ආසන 106 යි.. ශ්‍රිලනිපයට 95.. බහුතරයක් නම් 113 ක් ගන්න ඕන. එක එක පක්ෂ එකතු කරගෙන බහුතරය හදා ගත්තට එතන ඡනවරම නෑ.. . බහුතරයක් නොගත්ත නම් එතන ඡනවරමක් නෑ…මේගොල්ලෝ දැන් රටේ තියෙන ව්‍යවස්ථාවත් උල්ලංඝණය කරලා තියෙන්නේ.. අගමැති පත් කරපු හැටි… අග විනිසුරු ඉවත් කරපු හැටි.. පණත් සම්මත කරන හැටි.. ඔය කිසිවක් ව්‍යවස්ථාවට අනුව නෙවෙයි සිද්ද වුනේ… අළුත් ව්‍යවස්ථාවක් හදන්න කලින් තියෙන ව්‍යවස්ථාවට ගරු කරලා වැඩ කරන්න එපැයි…
ඕනෙ ගොනෙකුට පුලුවන් අලුත් ව්‍යවස්ථා හදන්න….. නැද්ද මන් අහන්නෙ
පලාත් සභා ඇමැති – මන්ත්‍රී සිහිනයෙන් ඉන්නා සිංහල අන්තවාදීන්ට පලාත් සභා මැතිවරණයට හීන් නූලෙන් පරමාධිපත්‍යය ලබා දී ඇති බව නොපෙනෙන්නේ ඇයි?
Boo Ruwanta parliament valuation lebunewath nehe
ඇරි කැල්ලයෝ ඔහේලාට ජනවරමක් නැහැ බොල ආසන 106 යි, ජිරි ලන්කා කාරයෝ විවශ්තාව වෙනස් කරන්න ජනවරමක් ඉල්ලුවෙ නැහැ බොල, ජඩපතිකම සන්ශෝදනයකින් වෙනස් කරපිය. වැඩේ අහාවරයි. මහාජනතාව කුපිත නොකර හිටපිය නැත්නම් ලඟදි ජොනි බට්ටෝ ඔබලා වෙනුවෙන් වැහිවහීවි
ඕන ගොනෙකුට ඔහොම කියන්න පුළුවන්.ඒත් මේ ගොනා ඕක කියන්නෙ ජන වරමක් ලැබිල නෙමෙයි. රට කඩල බෙදුම්වාදීන්ගෙ පංගුව දෙන බවට චන්දෙදි මුන් පොරොන්දු උනා.දැන් මේ ගොන්නු ඉන්නෙ කොටි වලිගෙ අල්ලගෙන.වලිගෙ අතහැරියොත් කොටිය කනව ගොන්නුන්ව?
SLFP ekatath PODU SANDANE tath janathawa chande dune wiyawastha wenasakata nowe. UNP ekata ehema denna athi.ema nisa SLFP eka pramuka SANDANE manthrinta meyata atha ussanda ayithiyak naha.