අලුත් ව්‍යවස්ථාවක් නොගෙනාවොත් ප‍්‍රතිඵල භයානකයි..- සම්බන්ධන් තග දමයි..

July 23, 2017 at 6:36 am | lanka C news
අලුත් ව්‍යවස්ථාවක් නොගෙනාවොත් ප‍්‍රතිඵල භයානකයි..- සම්බන්ධන් තග දමයි..

ආණ්ඩුව විසින් ගෙන එන බව කියූ නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව ගැන වූ බලාපොරොත්තු මේ වන විට බිඳ වැටී ඇතැයි දෙමළ ජාතික සන්ධාන නායක හා විපක්‍ෂ නායක ආර්. සම්බන්ධන්
මහතා පවසයි.

ඔහු මේ බව සදහන් කර ඇත්තේ මෙරට සංචාරයක යෙදුන ඕස්‌ටේ්‍රලියා විදේශ ඇමතිනි ජුලියා බිශොප් සමග වූ සාකච්චාවේදීය.

අලුත් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක් ගෙන නොඑන්නේ නම් එහි ප්‍රතිවිපාක අහිතකර ලෙස බලපානු ඇතැයිද විපක්‍ෂ නායකවරයා එහිදී පෙන්වා දී ඇත.

24 views

7 Comments to “අලුත් ව්‍යවස්ථාවක් නොගෙනාවොත් ප‍්‍රතිඵල භයානකයි..- සම්බන්ධන් තග දමයි..”

  1. s says:

    arms struggle again

  2. hingalaya says:

    Hora kotiya apahu badapura Kannada hadanne?

  3. Hokka says:

    Poor old fellow needs a shock to remember Nandikadal.

  4. Apathaya says:

    Amirtha lingayawa opp.leader karalaa
    Angaththu thopi
    Sam ban dan opp.leader karala ara gannawaa
    Sikurui

  5. Dayani says:

    What is this man talking about?? He himself is acting like a terrorist, threatening the government.!!! Who ever who promised to let these racist Tamils autonomy, they should get those people who promised and the lands belong to those politicians.!!!
    What can you and your racist clan do??? Again start terrorism and this time we should not tolerate and push these violators back to TN where they can have EELAM.!!!

Main News