අලුත් ව්‍යවස්ථාවට එරෙහිව පාරට බහින්න අස්ගිරි මහා නිකාය තීරණය කරති.. මහ නාහිමින් අනුමැතිය දෙයි..

July 3, 2017 at 10:00 am | lanka C news
අලුත් ව්‍යවස්ථාවට එරෙහිව පාරට බහින්න අස්ගිරි මහා නිකාය තීරණය කරති.. මහ නාහිමින් අනුමැතිය දෙයි..

ජනතා විරෝධය නොසලතා නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට ආණ්ඩුව කටයුතු කලහොත් ඊට දැඩි විරෝධය පල කරමින් ක‍්‍රියාමාර්ග ගැනීමට සියම් මහ නිකායේ අස්ගිරි පාර්ශවයේ කාරක සංඝ සභාව තීරණය කර ඇත.

අස්ගිරි මහ නායක වරකාගොඩ ඥාණරතන හිමියන්ගේ ප‍්‍රධානත්වයෙන් රැස්වුණු එම නිකායේ කාරක සංඝ සභාවේදී මෙම තීරණය ගෙන තිබේ.

34 views
Main News