අලුත් ව්‍යවස්ථාවට ලෙඩක් අදින්න දෙමල සන්ධානය සියළු බලඇණි කැදවයි..

August 29, 2020 at 6:48 pm | lanka C news
අලුත් ව්‍යවස්ථාවට ලෙඩක් අදින්න දෙමල සන්ධානය සියළු බලඇණි කැදවයි..

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා පක්ෂයේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව තීරණ ගැනීම සඳහා ඉලංගෙයි තමිල්අරුස කච්චි පක්ෂ නියෝජිතයින් සියලු දෙනාගේ සහභාගීත්වයෙන් මධ්‍යමකාරක සභාව අද (29) වවුනියාවේදී රැස්විය.

උතුරු නැගෙනහිර ඉලංගෙයිතමිල් අරුසකච්චි පක්ෂ නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් දෙමළ ජාතික සන්දාන නායක ආර්.සම්බන්ධන් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම මධ්‍යම කාරක සභා රැස්වීම පැවත්වීය.

එහිදී මෙවර පැවති පාර්ලිමේන්තු මැතිවරණය හා ඇති වූ ගැටලුකාරී තත්වයන් පිළිබඳවද ඉදිරියේදී රජය විසින් ගෙනඒමට සූදානම්යැයි පැවසෙන නව ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳවත් පක්ෂයක් වශයෙන් ජදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ගයන් පිළිබඳව මූලිකව සාකච්ඡා කිරීමට අද පැවත්වෙන මධ්‍යමකාරක සභාවේ ප්‍රධාන අරමුණ බවට අභ්‍යන්තර ආරංචිමාර්ග වැඩිදුරටත් පවසා සිටියි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

23,618 views

6 Comments to “අලුත් ව්‍යවස්ථාවට ලෙඩක් අදින්න දෙමල සන්ධානය සියළු බලඇණි කැදවයි..”

  1. sinhale le says:

    මුන් තවම දැනගෙන නැහැ මේක සිංහළ රටක් සිංහළ රජයක් කියලා 20 ගෙනාවට පස්සේ දැනගනීවි.

  2. Saman says:

    Demalawa viswasa karnnama baha.baluma jatiyak.

  3. Maulana says:

    ව්‍යවාස්තා හැදිල්ලට ලොකුම ප්‍රශ්නය සබ්‍රේයි. එයා මුස්ලිම්ලා ව්‍යාවස්තාවෙන්ම තවත් බලවත් කරන්නයි. යන්නේ. වහින් ඔරො කියන්නේ මුස්ලිම් බාලවයස්කාර විවාහ, බහුභාර්යා විවාහ තහනම් කරන්නේ නැති බවයි. මෙයා නිර්මල බුදු දහම ගැන මහා නායක ස්වාමින් වහන්සෙලාට කියනවා, නොකිය කියන්නේ සිංහලයෝ නිර්මල බුදුදයම ඇදහපල්ලා අපිට ලංකාව මුස්ලිම් කරන්න දිලා. බලන්ගියාම රිශාඩ් සුරදූතයෙක් සබ්‍රේට වඩා.

    • country man says:

      Maulana, I think you are on the wrong track. GOTA is the chief. Wait and see after the 19 is removed. NO MINISTER CAN DO WHAT THEY WANT. Do the job correctly or get LOST.

  4. 😪😪 says:

    යහපාලනය උතුරටම කරලා දුන්නු හයිය
    මංගල වටේ ඉඳගෙන කොටි දුන්නු බයිය
    සමඟි ජනබල වේග චන්ද ගනු දුන් කයිය
    අසරනව ගොලු වෙලා දැන 20 බල හයිය

  5. lal milano says:

    Munwa Okkoma Tamilnadu Dakkanama One.

Main News