අලුත් ව්‍යවස්ථාවෙන් ජාතික ගීය, ජාතික කොඩිය, 09 වන වගන්තිය දැඩි අනතුරේ..
September 27, 2017 at 11:20 am | lanka C news
යෝජනා කර ඇති නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මගින් ජාතික කොඩියට, ජාතික ගීයට, සහ වත්මන් ව්‍යවස්ථාවේ 09 වැනි වගන්තියට දැඩි බලපෑම් එල්ල වන බව කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් මහජන සභාවේ සභාපති උලපනේ සුමංගල හිමියෝ කියා සිටියහ.
යෝජිත නව ව්‍යවස්ථා කෙටුම්පතේ ඇත්තේ එන්ජීඔ් කාරයින්ට උවමනා දේවල් බවත් සදහන් කරන උන් වහන්සේ මෙමගින් පටු අභිලාෂයන් ඉටු කර ගැනීමට උත්සාහ දැරීමක් පෙනෙනේනට ඇතැයිද පවසයි.