අලුත් ව්‍යවස්ථාවෙන් ජාතික ගීය, ජාතික කොඩිය, 09 වන වගන්තිය දැඩි අනතුරේ..

September 27, 2017 at 11:20 am | lanka C news
අලුත් ව්‍යවස්ථාවෙන් ජාතික ගීය, ජාතික කොඩිය, 09 වන වගන්තිය දැඩි අනතුරේ..

යෝජනා කර ඇති නව ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව මගින් ජාතික කොඩියට, ජාතික ගීයට, සහ වත්මන් ව්‍යවස්ථාවේ 09 වැනි වගන්තියට දැඩි බලපෑම් එල්ල වන බව කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් මහජන සභාවේ සභාපති උලපනේ සුමංගල හිමියෝ කියා සිටියහ.

යෝජිත නව ව්‍යවස්ථා කෙටුම්පතේ ඇත්තේ එන්ජීඔ් කාරයින්ට උවමනා දේවල් බවත් සදහන් කරන උන් වහන්සේ මෙමගින් පටු අභිලාෂයන් ඉටු කර ගැනීමට උත්සාහ දැරීමක් පෙනෙනේනට ඇතැයිද පවසයි.

108 views

10 Comments to “අලුත් ව්‍යවස්ථාවෙන් ජාතික ගීය, ජාතික කොඩිය, 09 වන වගන්තිය දැඩි අනතුරේ..”

  1. Kings says:

    කුම්බලා මාලු කෑවනං විඳවපන් බළලෝ කිව්වලු. හහ් හා…

  2. Ruwan says:

    Ape hamuduruwane oba wahansela yahapalana anduwa pathkara ganna kopamana kapaunada Dan penawaneda apata ratak wagema buddagamath thanak Naha Dan Dan tiyenne oba wahanse atulu yahapalanayata kade giya serama ekatuwela mewa nathi karana eka natnam Sinhala apata karana aparadeta thooita hodak wenna.

  3. Mahasona says:

    යෝජිත නව ව්‍යවස්ථා කෙටුම්පත හකුලා ගනු එයට අපේ බලවත් විරුද්ධත්වය …සිංහලයෙනි වරෙව් පෙරට අපේ රට අනතුරේ
    ජනපති සිරිසේන පාර්ලිමේන්තුව විසුරුවාහැර ගෙදර යනු …ඔබ අපේ රටට පිළිලයක්

    • හින්බබා සියා says:

      රණවිරුවෙකු සහ මිනීමරුවෙකු අතර වෙනස හදුනාගත නොහැකි සිරිසේනගේ ජඩ පාලනය අපට එපා ..ජනතාව පාරට බැසිය යුතුයි
      මිනිසුනේ පාර්ලිමේන්තුව වටලා මොවුන් ඉවත් වන තුරු උද්ගෝෂණ කරව් ..නියපොත්තෙන් කඩන්න තියන දේ පොරවෙන් කපන්න ඉඩ නොදෙව්
      මේ විනාශකරන්නේ සිංහල අපේ එකම මාතෘ භූමියයි
      නව ව්‍යවස්ථාව හකුලා ගනු ..ජනපති අගමැති ඉල්ලා අස්වනු ..මේ ත්‍රස්තවාදී ආණ්ඩුව අපට එපා

    • Saradiel says:

      රට ෆෙඩරල් කර කෑලිවලට කඩන රනිල්ගේ ද්‍රෝහී ව්‍යස්ථා යෝජනා පරදවන්න පෙරට එන්න
      මේ අවස්ථාවේ අපේ රටට නව ව්‍යවස්ථාවක් අවශ්‍ය නැත ..අලුත් ව්‍යවස්ථාවක් ගෙන ඒම අපේ රටේ ජනමතය කොල්ලා කෑමක් …
      මේ ව්‍යවස්ථාවෙන් සිදුකරන්නේ සිංහල බුද්ධ විශේෂත්වය සම්පුර්ණයෙන් විනාශ කරන්න ..සිංහල ජාතිය විනාශ කරන්න අපේ මව් බිම අපට අහිමිකර දමිළ මරක්කලයන් ජාතීන්ට සමව බෙදා දීමටයි අපි මේ අලුත් ව්‍යවස්ථාවට සම්පුර්ණයෙන් විරුද්ධයි ..මේ පනත හකුලා ගනු
      වර්තමාන ව්‍යවස්‌ථාවේ 1, 2, 3, 5, 6, 7, 8 හා 9 වන වගන්තිවල ශ්‍රී ලංකාව හඳුන්වන්නේ ‘ශ්‍රී ලංකා ජනරජය’ වශයෙනි. එහෙත් අතුරු වාර්තාවේ ඒ වගන්තිවලින් ‘ජනරජය’ යන පදය සම්පූර්ණයෙන් ම ඉවත් කොට ඇත. ඉහත 2 වැනි වගන්තියේ ‘ඒකීය රාජ්‍ය’ යන පදයට දී ඇති සාවද්‍ය අර්ථනිරූපණය හා එක්‌ව ගත් විට ශ්‍රී ලංකාව තුළ ඒ ඒ පළාත්වල පරමාධිපත්‍යය ඒ ඒ පළාතේ ජනතාවට පමණක්‌ භුක්‌තිවිඳීමට හැකි වන පරිදි ව්‍යවස්‌ථාව සකස්‌ කිරීමට උත්සාහ කරන බව පෙනේ.

  4. ගුරුළු says:

    මේ ව්‍යවස්ථා විහිලුව අපේ ජනතාව බූරුවෝ කොට සලකන්නකි.මේ කමිටුවට පැමිණි ආණ් ඩු, විපක්‍ෂ සියලුම ගොන් රජවරු මුලු සිංහල ජාතියටම අපහාස කර ඇත​. මේ කාලකන්නින්ට “ඒකීය​” කියන වචනය ඉංගිරිසියෙන් ලියන්නවත් දන්නේ නැද්ද ? ව්‍යවස්ථාවක් ඉංගිරිසි බසින් ලියන්නවත් බැරි නූගත් හරක් ද මේකේ ඉඳලා තියෙන්නේ ? දෙමල සිංහල වචන මේක අස්සේ ගහන්නේ මොකට ද ? ඇස් ඇරපියව් සිහලුනේ
    නිදහස මහ මුහදක් වේ
    එහි උල්පත පුත නුඹ වේ
    ඒ බව සිහිකොට මෙලොවේ
    යුතුකම ඉටු කළ යුතු වේ
    තමන් ලැබු දිවි පවෙතේ
    කොටසක් රට සමය වෙතේ
    පුද නොකළොත් නුඹෙන් පුතේ
    මෙ ලොවට කිසි පලක් නැතේ
    බියගලුකම නිවට කමයි
    එය නැති නම් පිරිමිකමයි
    සිංහල සිතුවිලි මෙහෙමයි
    පුත නඹටත් එය උරුමයි

  5. LION says:

    ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව මගින් සිදු කර ඇත්තේ දෙමළ ජාතිවාදී උගතුන් නිර්මාණය කළ උතුරු-නැගෙනහිර පළාත් දෙමළ ජනතාවගේ සාම්ප්‍රදායික නිජබිම වේ” යන මූල ධර්මය තව දුරටත් ඉදිරියට ගෙන යෑම සදහා උල්පන්දම් දීමකි. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මගින්ම පළාත”ට අසාමාන්‍ය රැකවරණයක් තහවුරු කිරීම මිස වෙනත් කිසිදු නව යෝජනාවක් මෙම අතුරු වාර්තාවේ නොදැක්වේ. මෙහි දක්වා ඇති සෑම කරුණකින්ම ඍජුව සහ වක්‍රව සිදු කරන්නේ පළාත” ශක්තිමත් කිරීම යි. එනම් දෙමළ ජාතිවාදී උගතුන්ගේ හිතලුවක් උදෙසා මුළු රටක් නොමග යැවීමයි.

  6. aba says:

    Unbla Dan rata kana Sira saha Ranila rate ituru tikath kanna issara thopi munwa elawapiyav.Umbla kochchara boru kiyalada mama genawe.dan min pannapiyav.

  7. සුකුමලී says:

    “අලුත් ව්‍යවස්ථාවෙන් ජාතික ගීය, ජාතික කොඩිය, 09 වන වගන්තිය දැඩි අනතුරේ..”උනාට මොකෝ තුනෙන් දෙකට අත උස්සන පස්ස ලොවන මන් තිරිවරු ඉන්නකන් රටට හෙන ගැහුවත් පලක් නැහැ. ඩොලරයට සාරිපොට පස්සේ දුවන බාප්පලාට ගිය රට.

Main News