අලුත් ව්‍යවස්ථාවෙන් බලය බෙදන්න සියළු පක්ෂ එකග වුණා..- අගමැති
June 28, 2017 at 3:00 pm | lanka C news
අලුත් ව්‍යවස්ථා සංශෝධන යෝජනා මගින් සියළු දේශපාලන පක්ෂ බලය බෙදීම සදහා එකග වී ඇති බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
අගමැතිවරයා මේ බව කියා සිටියේ නව ව්‍යවස්ථාව ගැන කොළඹදී පැවති විද්වත් හමුවක් අමතමිනි.
Moka kamathi wunath Ekabadda Wipakshaya Kamathi wune nane.?
Me rate wadi janathawak inne a paththe kiyala dana ganin……….Full suit andagena suddek wenna hadana
lankawe wada bari ponsiyo……
ජනවාරි 08 වනදා සිහිනය සැබෑ වෙයි !!
යන්තං ඇති යුද්ධයක් නොකර රට බෙදල දුන්නට…
” වීසා” ඕනි වෙයිද නාගදීපේ ගිහිල්ල වැඳපුඳා එන්න ?
මේ රිලා මූණ බලන් මිනිස්සු කොහොම කතිරෙ ගහුවද මන්ද මූ සිංහල ජාතිකයෙක් නොවන බවනම් අනිවාර්යයි
‘දොන්’ කියන්නේ විනාසේ, ‘ජුආන්’ කියන්නේ හිවලා. දොන් ජුඅන් ගේ පට්ට පල් බොරු
නුතන දොන් ජුඅන් රනිල්
ලක්දිව රජතුමාගේ අන්තිම කැමැත්ත වශයෙන් සාදන ලද ඒ ඔප්පුව ගැන රිබෙයිරෝ විස්තරයක් ද දක්වා තිබේ. ලංකාවේ සිංහාසනය එවකට දැරූ රාජයා වන දොන් ජුවන් ඔහුට අයත් සියලුම දේපළවලට ඔහුගෙන් පසු ප්‍රතිකාලයේ රජු උරුමක්කාරයා කොට තැබූයේ යෑයි රිබෙයිරෝ කියයි. සිංහල නරවීරයාගේ ඒ නියමයේ හැටියට ලක්දිව මුළු පාතරටටම අසහාය ස්වාමිකම ප්‍රතිකාල් රජුට අයත් කරන ලද බැව් පෙනේ.
අනේ අපේ මිස්ටර් ක්ලීන් අර්තසදකයටත් කෙලිය එහෙනම්
Agreement of what? Wasn’t this a forgone conclusion? You came to power with the help this agreement. TNA must dangling this agreement on your face threatening possible legal action. Remember the all the details in the document Tissa had was correct except he jumped the gun before it was signed. He should waited and get hold of the signed document instead.