අලුත් ව්‍යවස්ථාවෙන් රට ‘එකීය’ නම් ‘ඔරුමිත්තනාඩු’ කියා ලියා ඇත්තේ අහවල් මගුලකටද.. මෙය සම්පූර්ණයෙන්ම සිංහල බෞද්ධ විරෝධී ලියවිල්ලක්..
January 20, 2019 at 3:50 pm | lanka C news
නව ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය ඇරඹු, ඉදිරියට රැගෙන ආ සියලු දෙනාත් මේ වන තෙක් ඊට අදාලව ඉදිරිපත්ව ඇති සියලු ලිපි ලේඛනත් කිසිදු සැකයකින් තොරව “සිංහල බෞද්ධ විරෝධී” බව මහාචාර්ය චන්න ජයසුමන මහතා ගාල්ලේ ගිංතොට විහාරස්ථානයේ පැවති ජනහමුවකදී පැවසීය.
එය සිංහල විරෝධීනම්, බෞද්ධ විරෝධීනම් ඒ ගැන පැවසීමට බිය විය යුතු නැති බවත් මෙතෙක් කල් ඉංග්‍රීසියෙන් සිංහලයන්ව රැවටූ පිරිස මෙවර සිංහලෙන්ම සිංහලයන්ව රැවටීමට උත්සහ දරන බවත් ඒ මහතා පැවසීය.
මධ්‍ය ආයතනයකින් සහ පළාත් ආයතනවලින් සමන්විත රාජ්‍යයක් ඒකීය වන්නේ කෙසේද සහ “ශ්‍රී ලංකාව” බුදුදහම ආරක්ෂා කරන්නේය යනුවෙන් පැවසු විට ඒ කටයුත්ත සිදු කරන්නේ අහවල් ජගතාද යනුවෙන් ඒ මහතා තවදුරටත් ප්‍රශ්න කළේය. ශ්‍රී ලංකා ජනරජය බුදුදහම ආරක්ෂා කරන්නේය යනුවෙන් පවතින වගන්තියෙන් “ජනරජය” කොටස හැලුනේ අහම්බයකින් යැයි නොසිතන ලෙසද ඒ මහතා පැවසීය.
සිංහලයන් නොසලකා හැර, සිංහලයන් අමතක කර නව ව්‍යවස්ථාවක් නොව කවර දෙයක් හෝ මේ රටේ කිරීමට යමකු බලාපොරොත්තු වන්නේනම් ඒ හිතලුවක් පමණක් වන බව සිතුල්පව්ව රාජමහා විහාරාධිපති දක්ෂිණ ලංකාවේ උප ප්‍රධාන සංඝනායක මැටරඹ හේමරතන නාහිමි විශේෂ අනුශාශනයක් සිදු කරමින් පැවසුහ.
වසර දහස් ගණනක් මේ රටේ අනන්‍යතාව රැකගැනීමට නායකත්වය දුන් මහා සංඝ රත්නයේ බලය, මෙන්ම සිංහල බෞද්ධ සංස්කෘතියේ බලයද කිසිවකු හෝ අවතක්සේරු නොකළ යුතු බව උන්වහන්සේ වැඩි දුරටත් පැවසුහ.
බෙලිගල්ලේ ජිනවංශ නායක ස්වාමීන්වහන්සේ සභාවේ මුලසුන දැරූ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී රමේෂ් පතිරණ, ගාල්ල නගරාධිපතිතුමා ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගී වූහ.
– ගාල්ලේ විමලදාස පෙරේරා.
ඔය කියන වියවස්ථාවේ එක කෙටුම්පතක් දාපං කියොපු එකෙක් .
ඇයි යකෝ අර පාර්ලිමේතුවට යෝජනාවලියක් ඉදිරිපත් කරලා තියෙන්නෙ? කරන්නෙ නැත්නම් මොකටද යෝජනා කරන්නෙ?
පලයන් ගිහින් පාර්ලිමේන්තුවේ උඹලගේ එකෙක්ගෙන් ඉල්ලගෙන බලපන් .උඹ දැක්කේ නෑ කියන එක වියවස්තව සම්මත කරන්න හේතුවක් නෙවෙයි .
බෝලාගේ මහා සමනලයා කොලේ වහලා ගහන්න සමතා වහන් කොරගෙන ඉඳලා ඕකා අදිකරණයත් පාර්ලිමේන්තුවත් නොමග යවලා ඕක සම්මත කරගන්න බොහොම සමත් .මුලු රටම ඔය කාරණාව දිහා බොහොම පැහැදිලිව බලාගෙන සිටියයුතුයි .දැන් අර මෝඩ ගොන්ජා කියන නළු කට්ටා මාලාවත් හාමුදුරුවන්ට බොරු වීඩියෝ එකක් පෙන්නලා උන්වහන්සේව නොමග යවලා .UNP හැත්ත කියන්නේ තනිකරම හොරු රංචුවක් මුන් ඇවිල්ල තියෙන්නේ තක්කඩි කමින් හොරකමින් මේ රටේ සිංහල බෞද්දයා විනාස් කරන්න මේ රටේ ඉන්න මොලේ අඩු එජාපෙ එවුන්ට මේවා තේරෙන්නේ නෑ.එජාපෙට චන්දෙ දෙන හැම එකාට පොදු ලක්ෂණය තමයි මෝඩකම සහ ආත්මාර්ථකාමී බව .
At least one person in Sri Lankan university system with a back bone.
Good saying. True.
We are useless unless we speak the truth openly for our country.
Excellent !
Only utter selfish poor souls cannot understand these facts.
People get united and defeat the devil.
ඔක්කොම හොදයි.But පරණ හමුදා බූට් වලින් හදපු සපත්තු සුප් බීලා සූර් වෙලා කෑගහන එකයි නරක ජයසුමන මහත්තයෝ.
ඔය වගේම එක්කෙක් හිටියා ඉස්සර ෆොන්සේකාට කඩේ ගිය සුසිල් කිදෙල්පිටිය කියලා.අන්තිමට කළවැද්දා මිනිහව එලෙවවේ පස්සට පයින් ගහලා.බුද්ධියක් තියෙනවනම් තමුසේ තේරැම් ගන්නවා.සර්පයන්ට මේ රටේ මිනිස්සු පාවා දෙන පිම්පියෙක් වෙන්න එපා.
අනුර කුමාරට දෙපරංශය පිදුවම ඔය වගේ අමාරු හැදෙනවා. ඔය හමුදා බූට් නිසා තමයි උබලා අද නිදහසේ ඉන්නේ කියල අමතක කරන්න එපා නරුමයෝ. දෙමල ජාතිවාදයට කත් අදින හිකනලා..
බහුතරය නිදහසේ ඉන්නේ එසේ වුවත් ජෙප්පන් කා බී ඉන්නේ ඩයස්පෝරා මුදල් වලින් බවත් අමතක කරන්න එපා මිත්‍රයා.
ගෝඨත් ඩයස්පෝරා කාරයෙක් වග අමතක කරන්න එපා මිත්‍රයා…මිනිහගේ ගෑ.ණි,ළමයි අැමරිකාවේ ඉදගෙන මොනවද කරන්නේ කියලා දෙයියෝ තමා දන්නේ..චන්ද්‍රිකා එංගලන්තයේ ඉන්න දරැවන් නිසා අද බටහිර වහලෙක් වෙලා.ඒ අයව යොදාගෙන අම්මව පාලනය කලා.
Ethakota Ireanthe inna Rathu wal aliyage aniyam birindai lamayai gana umbata amathakada?
Gotage ganini lamai Amarikawe indan karana dewal api danne nathi wunath Gota me dakwa wada karala thiyenneth Batahira one epa kam valata viruddawa kiyala umba wage mola hodapu jeppekuta arena anith one ekekuta therenawa.
Eath Rathu wal ali patiyai anith jada jeppoi dan avurudu ganakama indalama karanne Demala dayaporawe one epa kam kiyala ratama dannawa.
eersiyawa ledak mahaththayo. a tharuna vadya mahacharyawarayage mailgahak tharamwath thamuse wage aya watinawada?
225 ගැන විස්වාස නොතබා ජනතාව අවදිව සිටිය යුතුයි.
Pissek
Me yakku “Lankawa sinhala Buddhist ratak” kiyala kiyanne mona bambuwakatada. Lankawe agam thunak, jathin thunak inne me wage modayanta therenne nadda.
Only thing I can say to you is “ANGIDI PODA”