අලුත් ව්‍යවස්ථාවෙන් වෙනම රාජ්‍යක් හැදෙනවා.. වහා පරාජය කල යුතුයි..- ජනාධිපතිගේ නියෝජිතයා කියයි..

September 23, 2017 at 9:20 am | lanka C news
අලුත් ව්‍යවස්ථාවෙන් වෙනම රාජ්‍යක් හැදෙනවා.. වහා පරාජය කල යුතුයි..- ජනාධිපතිගේ නියෝජිතයා කියයි..

යෝජිත අලුත් ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව මගින් වෙනම රාජ්‍ය සංකල්පය ලබා දීමේ අනතුරක් ඇති බව දකුණු පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතා පවසයි.

පුරා 30 වසරක ත‍්‍රස්තවාදයේදීවත් ලබා ගත නොහැකි වූ දෙයක් මේ ආකාරයෙන් ව්‍යවස්ථාවෙන් ලබා ගැනීමට මග පෑදීමේ අවදානමක් ඇතැයිද කී ඔහු මෙම නව ව්‍යවස්ථාව ඉදිරිපත් කර ඇත්තේ රාජ්‍ය නොවන සංවිධානවල හා ඩයස්පෝරාවේ උවමනාව මත බවද සදහන් කරයි. දැනට ඉදිරිපත් කර ඇති ව්‍යවස්ථා මෙහෙයුම් කමිටු අතුරු වාර්තාව මගින් පැහැදිලිවම ෆෙඩරල් රාජ්‍යයකට මග පෑදී ඇතැයිද ඔහු පෙන්වා දෙයි.

යෝජිත මෙම ව්‍යවස්ථාව මගින් ජාතීන් අතර වන සංහිඳියාවට බාධා කරනු ඇති බවත් නැවතත් රට තුල අනවශ්‍ය බෙදීමක් ඇති කෙරෙනු ඇති බවත් එනිසා මෙම ව්‍යවස්ථාවට සියළු දෙනා එරෙහි විය යුතු බවත් සදහන් කරයි.

නව ව්‍යස්ථාවෙන් යෝජනා කර ඇති පරිදි ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව මගින් පත් කිරීම, ආණ්ඩුකාරවර බලතල අහිමි කිරීම ආදී කරුණු රැසක් ගැනද බරපතළ ගැටලු රැසක් ඇතැයිද ඔහු වැඩි දුරටත් පෙන්වා දෙයි.

ආණ්ඩුකාරයා යනු සෘජුවම ජනාධිපතිවරයාගේ නියෝජිතයා වන නිසා හේමකුමාර නානායක්කාර මහතාගේ මෙම අදහස් ජනාධිපතිවරයාගේ අදහස්වලට අනුරූපී වනු ඇතැයි සිතිය හැක.

81 views

6 Comments to “අලුත් ව්‍යවස්ථාවෙන් වෙනම රාජ්‍යක් හැදෙනවා.. වහා පරාජය කල යුතුයි..- ජනාධිපතිගේ නියෝජිතයා කියයි..”

  1. jvp api says:

    thamuse wirudda wunata JVP PRAMUKA LAPA KUMARA GE JUNTAWA PARLIMENTHU wedi paksawa chande denawane. egolo kiwoth bedenne naha kiyala eka thamayi hari. me lagadi palath panathatath chande dunne ehamane.

  2. parakum says:

    පළාත් සභා වල ජාති,කුල,ආගම බලවතුන් බල අඩු අයට බලපෑම් කර ලොකු විනාසයක් වෙනවා.පොලිස් බලතලත් ලැබුනම වැඩ බලන්න පුළුවන්.පුංචි ආණ්ඩු 9 තුලත් ගැටළු.

  3. parakum says:

    පළාත් සභා වල ජාති,කුල,ආගම බලවතුන් බල අඩු අයට බලපෑම් කර ලොකු විනාසයක් වෙනවා.පොලිස් බලතලත් ලැබුනම වැඩ බලන්න පුළුවන්.පුංචි ආණ්ඩු 9 තුලත් ගැටළු.

  4. Nimal R says:

    මූත් පිම්මක් පනින්න වගේ

  5. sinha le says:

    දෙමලට හම්බයන්ට මේ රට බෙදන්න දෙන්න බැහැ මුන් පෘතුගීසි කාලේ ගෙන්නපු වහල්ලු අද ඇමෙරිකාවේ කපු වවන්න ගෙනාපු

    වහලුන්ට වෙනම බෙදාදී තිබනවද උන් සියලු දෙනාම ඇමෙරිකානුවෝ ඇයි මුන්ට බැරි එකට ජිවත් වන්න මිලියන 73 ක් දෙමලුන් ඉන්න

    දකුණු ඉන්දියාවට පලයල්ලා වෙනම ජිවත් වෙන්න ඕනේ නම් සිංහලේ සිංහලයන් ඉන්න තුරු මේ රට බෙදන්න දෙන්නේ නැහැ

  6. love nature says:

    Separatist Movements in India

    In the first years of India’s independence many predicted that India, because of its diversities, will not survive as a single state, but will break up into separate states. Since India’s independence in 1947 there were many attempts by different communities in India to establish independent countries on Indian soil using terror and other means, but so far India remains united country.

Main News