අලුත් ව්‍යවස්ථාව ගැන තෙල බෙදන්න දෙමල සන්ධානය මහනාහිමිවරුන් මුණගැසේ..

July 10, 2017 at 8:40 am | lanka C news
අලුත් ව්‍යවස්ථාව ගැන තෙල බෙදන්න දෙමල සන්ධානය මහනාහිමිවරුන් මුණගැසේ..

නව ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් මුණ ගැසී සාකච්ඡා කිරීමට දෙමළ ජාතික සන්ධානය තීරණය කර ඇත.

එම සන්ධානය පවසන්නේ මහානාහිමිවරුන්ගේ උපදෙස් හා අනුශාසනා පිළිගන්නා බවත් ගෞරව කරන බවත්ය.

නව ව්‍යවස්ථාව ගැන දෙමල සන්ධානයේ අදහස ගැන මහානාහිමිවරුන් දැනුවත් කිරීමටද එම හමුවේදී බලාපොරොත්තු වෙයි.

51 views
Main News