අලුත් ව්‍යවස්ථාව ගැන මැදගොඩ හිමියන් හා ලාල් විජේනායක මහ සභාවක ගැටේ.. සභාවත් උණුසුම්.. [Video]

August 6, 2017 at 11:20 am | lanka C news
අලුත් ව්‍යවස්ථාව ගැන මැදගොඩ හිමියන් හා ලාල් විජේනායක මහ සභාවක ගැටේ.. සභාවත් උණුසුම්.. [Video]

නව ව්‍යවස්ථාවක් සම්පාදනය සම්බන්ධයෙන් කොළඹදී පැවති සම්මන්ත‍්‍රනයකදී පූජ්‍ය මැදගොඩ අබේතිස්ස හිමියන් හා ව්‍යවස්තා සම්පාදන කමිටුවේ සභාපති ලාල් විජේනායක අතර උණුසුම් තත්වයක් ඇති විය.

25 views
Main News