අලුත් ව්‍යවස්ථාව ගැන මැදගොඩ හිමියන් හා ලාල් විජේනායක මහ සභාවක ගැටේ.. සභාවත් උණුසුම්.. [Video]
August 6, 2017 at 11:20 am | lanka C news![අලුත් ව්‍යවස්ථාව ගැන මැදගොඩ හිමියන් හා ලාල් විජේනායක මහ සභාවක ගැටේ.. සභාවත් උණුසුම්.. [Video]](https://lankacnews.com/wp-content/uploads/2017/08/787879.jpg)
නව ව්‍යවස්ථාවක් සම්පාදනය සම්බන්ධයෙන් කොළඹදී පැවති සම්මන්ත්‍රනයකදී පූජ්‍ය මැදගොඩ අබේතිස්ස හිමියන් හා ව්‍යවස්තා සම්පාදන කමිටුවේ සභාපති ලාල් විජේනායක අතර උණුසුම් තත්වයක් ඇති විය.
mu nam sinhala rajakale hitapu jathiya pawaa denaekek
hamuduruwane me W..nayaka sinhal rajakale idan ena rata pawa dennek kathawenma therenawa
රට පාවාදෙන නාකි බල්ලො ව්‍යවස්ථා සම් පාදනයෙ ඉන්න ඕන මැදහත් මිනිස්සු. මුන් මේ රට බෙදන අදහසේ ඉන්න අවජාතක බල්ලො .
Me Lal karaya withatak newei Lankawe deshapalane ithuruwela Inna Markswadee sinhala kalakanni okkoma mu wagema jathidhroheen thamai.
Wickramabahu Dew, Pissuwithaanaya, JadaJeppo , peratuwo wage kalakanni makabawila yanakam me rate sinhalayata waguthuwak wenne NE.
නහින දෙහින කාලයේ රට ජාතිය පාවා දී නැහෙන්නට නහින මේ වයෝවෘද්ධයා ගැන ඇත්තේ කණගාටුවකි.සියල්ල නැසෙන ලෝකයේ ඩොලරය නොනැසෙන බව විශ්වාස කරන මෙවැන්නන් කඩේ යන්නට පෙර සිය සුජාත භාවය පිළිබඳ සොයා බැලිය යුතුය.ලක් මෑණියගේ කිසිදු සුජාත පුත්‍රයෙකුට මේ මහල්ලා කරන දේ කල නොහැක.මොහුට උපදෙස් දෙන්නන් කවුදැයි යන්න රහසක් නොවේ.එදා රට පාවා දුන්නෙත් මෙවැන්නන්ගේ සුජාත නොවූ නෑයින්මය.පරපුරක උරුමය ගෙන යන්නට වලි කමින් ජාතිය අනුභව කරන සුජාත නොවූ පරයිනි.දෙවරක් සිතා බලාපල්ලා,,,,,,,,