අලුත් ව්‍යවස්ථාව ගේනවාමයි.. ලිච්චවි ක‍්‍රමයටයි හදන්නේ..- අගමැති

July 8, 2017 at 9:20 am | lanka C news
අලුත් ව්‍යවස්ථාව ගේනවාමයි.. ලිච්චවි ක‍්‍රමයටයි හදන්නේ..- අගමැති

අලුත් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ ගෙන ඒම සදහා රජයේ තීරණය කිසිදු වෙනසක්‌ නැති බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

එම තීරණය වෙනස් වන්නේ නම් ඒ ජනතාවගේ ඉල්ලීම මත පමණක්‌ බවද අගමැතිවරයා කියා සිටියේ මන්නාරමදී පැවති උත්සව සභාවක් අමතමිනි.

තව දුරටත් අදහස් පල කල ඔහු සදහන් කලේ වත්මන් රජයට ජනතාව විසින් දුන් ජනවරම අනුව කටයුතු කරන බවත් ජනතාවගේ අභිප්‍රායන් ඉටුකිරීමට නිරන්තරයෙන් පෙනී සිටින බවත්ය.

57 views
Main News