අලුත් ව්‍යවස්ථාව මැතිවරණ පොරොන්දුවක්.. මහනාහිමිවරු දුර්මතයක..- ශ්රීපනිප මහ ලේකම්
October 22, 2017 at 2:10 pm | lanka C news
මහ නාහිමිවරුන් මුණ ගැසී යෝජිත නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ගැන කරුණු පැහැදිලි කිරීමට බලාපොරොත්තු වන බව ඇමති දුමින්ද දිසානායක ශ්‍රීලනිප මහ ලේකම්වරයා පවසයි.
පසුගිය මැතිවරණයට ඉදිරිපත් වූ නායකයන් දෙපලම මෙම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සිය ප්‍රතිපත්ති ප්‍රකාශණවල සදහන් කර තිබූ බවද ඔහු සදහන් කරයි.
එනිසා නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් මහ නාහිමිවරුන් දරන දුර්මතය ගැන පක්ෂයක් ලෙස සාකච්චා කිරීමට ශ්රීලනිපය සූදානම් බවද ඔහු කියා සිටී.
මේ සම්බන්දයෙන් මහ නාහිමිවරුන් දැනුවත් කිරීම පක්ෂයක් ලෙස වගකීම බවද ඔහු වැඩි දුරටත් සදහන් කරයි.
Forget about fundamentalist monks and his clan. You carry on.They are uneducated betel chewers. They have not seen the world.
Build a prosperous nation.Ethiopia also passed us now. We are still very far away.
Is constitution a reason for poverty my dear? Or,
is it the inability and theft of the Yahapalanaya?
අලුත් ව්‍යවස්ථාව මැතිවරණ පොරොන්දුවක් කාගේද රනිල්ගේද? සිරිසේනගේද ?අපට එපා
LTTE ත්රස්තවාදීන්ට යුධ කරලා ලබාගත නොහැකිවූ ඊළම දේශපාලන බලයෙන් ලබා දීමට ද යමපාලනය සැරසෙන්නේ ?
අපේ රණවිරුවෝ 70,000 දිවිපිදුවේ රට ජාතිය බේරගන්න …මොකද්ද මේ යමපාලනය කරන්න හදන අසාධාරණ නිව
යහපාලනයට සාපවේවා
ඒඩ්ස් හැදිච්ච නිලියගෙන් ඒක ආවට පස්සෙ රටම වැනසුනත් මෙයාට කාරිනෑ. තව අවුරුදු 2-3ක් නෙ තියෙන්නෙ මැරිළ යන්න.
Very interesting. When my3 says new constitution will protect Buddhism and safe guard the integrity, sovereignty etc etc..
PM says these are only discussions and still no formal considerations.
Both are playing games with words they talk.
මුව මහානුවරට ගන්න එපා රට ජාතිය විකුනන වසලයෙක්
ඇමති දුමින්ද දිසානායක ඔබ සිංහලයෙක්ද ? ලැජ්ජයි ඔබවැනි දේශද්‍රෝහීන් ගැන
අලුත් ව්‍යවස්ථාවෙන් සිදුවන්නේ කොටින්ට රටක් ලබාදීමයි අපේ රට බෙදාවෙන්කර දෙමළ කොටි ඩයස්පෝරාවේ අවශ්‍යතා සපුරා දීමයි
අලුත් ව්‍යවස්ථාව අපි ප්‍රතික්ෂේප කරමු ..එය වහාම හකුලා ගනු …අපේ රට අනතුරේ නොදමනු
Me nayakayoi kiyaganna aya dan okkoma mathiwarana porondu itukaralada?itukaranawada? Maha banaku mankollaya. Sabithage buildimata salli gewana eke, saitm ekata salli gewana eka wage ewa karanne ewath mathiwarana poronduda? Paradunu apekshakayo parliament ekata arang amathi kam deepu ekath mathiwarana poronduwakda ? Thawa kopamana dewal thiyenawada itu nokarapuwa?
podu peramuna ho SLFP eka MR ge nayakathwayen mita wasara dekakata pera idiripath wunu chandedi wiyawastha porondu wak dunne naha. wiyawasth poronduwa dunne MY3 UNP thakkadi samaga ekathuwa idiripath unu janapathi waranediyi. eka podu peramunata saha SLFP ekata adala naha.
Ganja wadi unama ohoma thamayi.
දුමියො,ඔක්කොටම කලින් දැක්කම ඔක්කාරෙට එන මූණත් තහඩුුව එක වෙනස් කර ගනින්.ඊළඟට ඇබ්බැහිය නතර කර ගනින්.බලේට එන්න එක එක කඩප්පුලියන්ට දීපු පොරොන්දු ඉටු කරන්න සූදානම් වෙන බත් බැලයින්ට කඩේ යන එක නවත්තපං.රට පාවාදී හෝ බලයේ රැඳෙන්නට දරණ අමනෝඥයින් හා එක්ව පාප කර්ම අත් කර ගැනීමෙන් වැලකියං.මේ මොකුත්ම තේරෙන්නෙ නැත්නම් ගංජ වඩියක් ගහල මුනින් අතට නිදා ගනිං.ඒක ගහල උඹ විනාශ වෙන එක රට කන්න උදව් කරනවට වඩා හොඳයි කියල හිතපං.