අලුත් විශ්වාස භංගයක් නෑ.. ඡන්ද විමසීමක් නෑ.. අද පාර්ලිමේන්තු න්‍යාය පත‍්‍රය මෙන්න.. ‘විධිමත්’ ක‍්‍රමයට අගමැති පිලිගත යුතුමයි.. කරූ අමාරුවේ…

November 16, 2018 at 10:40 am | lanka C news
අලුත් විශ්වාස භංගයක් නෑ.. ඡන්ද විමසීමක් නෑ.. අද පාර්ලිමේන්තු න්‍යාය පත‍්‍රය මෙන්න.. ‘විධිමත්’ ක‍්‍රමයට අගමැති පිලිගත යුතුමයි.. කරූ අමාරුවේ…

අද දිනයේ පාර්ලිමේන්තුව පස්වරු 01.30ට රැුස්වීමට නියමිතය.

පාර්ලිමේන්තුවේ අද දවසේ න්‍යය පත‍්‍රය අනුව එහි කිසි තැනෙක විශ්වාස භංගයක් හෝ ඒ සදහා ඡන්ද විමසීමක් නැත.

විශ්වාස භංගයක් ‘විධිමත්’ ලෙස ගෙන එන්නේ නම් ස්ථාවර නියෝග මත පිහිටා එය කල යුතු අතර ඒ සදහා වන ඡන්ද විමසීම පාර්ලිමේන්තු න්‍යාය පත‍්‍රයට ඇතුළු කල යුතුය.

මෙම න්‍යාය පත‍්‍රය ක‍්‍රියාත්ම කිරීමට නව අගමැතිවරයා හා ආණ්ඩුව පිලිගැනීමට කතානායකවරයාට සිදු වෙයි.

98,870 Viewers

27 Comments to “අලුත් විශ්වාස භංගයක් නෑ.. ඡන්ද විමසීමක් නෑ.. අද පාර්ලිමේන්තු න්‍යාය පත‍්‍රය මෙන්න.. ‘විධිමත්’ ක‍්‍රමයට අගමැති පිලිගත යුතුමයි.. කරූ අමාරුවේ…”

  1. සිංහල කොන්ග්‍රස් says:

    මංත්‍රී ලට බැඳුන්කර ජරාව කවල පාර්ලිමේන්තු බහුතරය හදාගෙන කතානායක ලවා අගමැතිකම ගන්න බැරි බව ලේ කොල පාට යූඑන්පී ⁣මෝඩයො දැනගත යුතුය්.

    • samantha says:

      අගමැතිකම ගන්න බැරි බව ලේ කොල පාට යූඑන්පී ⁣මෝඩයො දැනගත යුතුය්.

      • Asaranaya says:

        අගමැතිකම ගන්න බැරිබව ලේ කොල පාට පාහර චුඇන්පී කාරයෝ ඇතුලු හිටපු සමනළ අගමැට්ටා දැනගතයුතුයි

      • කාදිනල් උතුමා. says:

        සිරාගෙ ගුලිය කාල වැටිල තිබුන යුඑන්පිය නැගිට්ටවල ගත්තා. නොදකින් මෝඩ මහින්ද පොහොට්ටුව කෑවා. දැන් ඉතින් ඩොලර් එක නගින එකටයි බඩු මිල වැඩි වෙන එකටයි වගකියපල්ලකො. රනිලා ඒකෙන් බේරුනා.

    • wasu says:

      Me Rangeda ???

  2. helaya says:

    මේක මේ විදියටම යනව නම් හොඳයී නමුත් ගූඇන්පී පර සක්කිලි හැසිරෙන්නෙ වසලයො වගේනේ.. ඉතින් මොන පිලිවෙලවල්ද?

    • Amda says:

      වසලයන් ට මහත්වරු වගේ හැසිරෙන්න දන්නෙ නෑනෙ මචන්

  3. කනිෂ්ක says:

    මේවා මොනවා අච්චු ගැහුවත් මුන් වැඩකරන්නේ මුන්ගේ සුද්දෝ දෙන උපදෙස් අනුවයි .සුද්දෝ වන්දනාකරන්න මෙලහකටත් ජයසොරියා තානාපතිලට එන්න කියල ඇති .තානපතියලා මුන්ට කියන්නේ මේක වෙස්මිනිස්ටර් පාර්ලිමේන්තුවක් විදියට කතානායකයා තමයි “පොර” උඹ ජනාදිපතිටත් වඩා ලොකුයි අනික උඹේ පිටුපස්සේ ඉන්නේ අපි (ලිංගික වැඩ කරන්න නෙවයි හොඳේ ඒවා වෙනම කරගන්නවද දන්නේ නෑ)
    එනිසා බය නැතිව ජනපතිට විරුද්දව වැඩකරපන් කියල .සුද්දෝ සහ unp පොන්න සෙට් එක හදන්නේ මේ රටේ ජනතාවට පෙන්වන්න මේක නිතියානුකුලයි කියල .නමුත් ලංකාවේ තියෙන්නේ වෙස්මිනිස්ටේර් පාර්ලිමේන්තු සම්ප්‍රදාය නොවේ අපේ තියෙන්නේ විදායක බලය තියෙන ජනපති කෙනෙක් හා පාර්ලිමේන්තුවක් මහජන චන්දයෙන් පත්වූ ජනපති මේ හැමටම වැඩිය බලවත් .ඔය බටහිර රටවල පිම්පි තානාපතින්ටත් වඩා වැදගත් අපිට .අපි ස්වාදීන රාජ්‍යක් පර බටහිර තානාපති හු**ලා කියන දේවල් අපි පිළිගන්න ඕනා නෑ

    • asn says:

      Very True! 100% agree with you, but unfortunately most of the people not think so and they are not matured enough to identify this very true, they are blinded with western style.