අලුත් වෛද්‍ය සභා සභාපතිට හූ කියා පන්නයි..

October 4, 2017 at 6:48 pm | lanka C news
අලුත් වෛද්‍ය සභා සභාපතිට හූ කියා පන්නයි..

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට නව සභාපතිවරයා ලෙස රජය විසින් පත් කර ඇති මහාචාර්ය කොල්වින් ගුණරත්න මහතා නව ධුරයේ රාජකාරි කටයුතු ආරම්භ කිරීමට ගිය අවස්ථාවේ සරසවි සිසු පිරිසක් ඔහුට හූ කියමින් විරෝධය පල කලහ.

වෛද්‍ය පීඨ සිසුන් මෙසේ විරෝධතාවයේ යෙදුනේ කොළඹ වෝඩ් පෙදෙසේ පිහිටි වෛද්‍ය සභා කාර්යාලය ඉදිරිපිටයි.

87 views

17 Comments to “අලුත් වෛද්‍ය සභා සභාපතිට හූ කියා පන්නයි..”

  1. වැඩිහිටියා says:

    ගුණමකු මේ වගේ අය තමයි කවදහරි වෛද්‍යවරුවෙලා වමි අතවෙනුවට දකුණු අත කපන්නෙ. ලිංගික අතවර කරල කෙල්ලන්ව උඩතට්ටුවෙන් තල්ලු කරල මරන්නෙ. මුං දොස්තරලාවෙන රටට දෙවියන්ගෙම පිහිටයි

  2. Jeewantha says:

    We all know Mangala Samaraweera (novel Gobbel’s of Sri Lanka) formed a paid team to upset the thinking of average public.Ruwan,Wijebahu & Justicia are few of them & I request you guys to beg near a road which is better,noble job than this.Everybody know who’s Colvin Gunaratne & why he was appointed by MS,RW & Rajitha.Don’t insult medical students & they are sacrificing their youth today for the betterment of young generation.I see some people are so jealous on medical students & doctors simply they couldn’t attain to it.Shame of you guys.

  3. Dayani says:

    People do not know the truth of previous chairman Prof. Carlo Fonseka. Banning SAITM is not the biggest issue in the field of medicine. There are much bigger issues that make the patients suffer due to pain and directly kill patients. Carlo was not conscious enough to think of those. He simply likes and wants popularity yesterday, today and tomorrow and he is insane and double tounged person.If not medical students will not suffer this much. Prof. Colvin is a better choice for sure than the dirty Prof. Carlo Fonseka. sadly people do not know the truth about this man. Ask the simple question- How many people this man has cured during his >40 years life span?

  4. Open mind says:

    වහාම දිස්ත්රික් පංගු ක්රමය අවලංගු කොට සුදුසු අය වයිද්ය පීඨ වලට බඳවා ගනු.then less hooligans Wil enter universities.

Main News