අලුත් සන්ධානයට චන්ද‍්‍රිකාත් එක් කර ගැනීමේ සාකච්චා… ඇයට නව තනතුරකුත් සූදානම්..

February 18, 2020 at 10:32 pm | lanka C news
අලුත් සන්ධානයට චන්ද‍්‍රිකාත් එක් කර ගැනීමේ සාකච්චා… ඇයට නව තනතුරකුත් සූදානම්..

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රධානත්වයෙන් පිහිටුවා ඇති නව සන්ධානය සඳහා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියද කරගැනීමට සූදානම් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.

එම පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා සඳහන් කරන්නේ මේ පිළිබඳව ඉදිරියේදී සාකච්ඡා කිරීමට සූදානම් බවයි.

එහිදී එකඟතාවයක් ඇතිවූවහොත් හිටපු ජනාධිපතිනියට යම් තනතුරක්ද ලබාදිය හැකි යයිද ඔහු පැවසීය.

දයාසිරි ජයසේකර මහතා කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් මේ බව කියා සිටියේය.

48,582 Viewers

47 Comments to “අලුත් සන්ධානයට චන්ද‍්‍රිකාත් එක් කර ගැනීමේ සාකච්චා… ඇයට නව තනතුරකුත් සූදානම්..”

  1. Roy says:

    චන්ද්‍රිකා කපටි, එයා හදන්නේ පුතාව දේශාපාලනයට ගෙන එන්න. මහින්දගේ ජනප්‍රියතාවය ප්‍රයෝජනයට ගෙන නැවත අත්තනගල්ල ආසනය ලබාගන්න. චන්ද්‍රිකාව ව්‍යාවස්ථා හදන ඒවාට ලංකරගන්න එපා. නැවත සංහිදියා සහජීවන පිස්සු කෙලින්න දෙන්න එපා.

    • Susil says:

      If she helps to bring in 2/3rd majority, temporalily ok!
      Otherwise, I am out from writing comments!
      I don’t like Chandrika at all.
      She is against Sinhalese on many occasions.
      Remember, her son said in Channel 4 that he is ashamed to be a Sinhalese.
      “Ona Magulak Karagannawala”

      • Sugathapala says:

        You are correct. It is said even cat shit becomes useful at times. Getting the 2/3 is the most important thing the whole country needs right now.

    • isuru says:

      මේ ඔක්කොම මහින්දගෙ ගොං වැඩ.. මේ තරම් ජන ප්‍රසාදයක් පොහොට්ටුවට තියෙද්දි, ඒ තරම්ම ජන අප්‍රසාදයක් ඔය චන්ද්‍රිකා අම්මන්ඩිට තියෙද්දි ඔය වසංගතේ පොහොට්ටුවට ලං කර ගන්න හදන්නෙ මහින්දට ඩිමෙන්ෂියා ද කියල තමයි හිතන්න තියෙන්නෙ.. මේකෙන් වෙන්නෙ චන්ද බර ගානක් හලා ගෙන 2015 වෙච්ච එකේ අනික් එක කර ගන්න.
      කවුරු හරි ඔය ගොං වහන්සෙට මේක තේරුම් කළේ නැත්නම් රටට දෙවියන්ගෙ පිහිටයි..

      • Saman says:

        පාස්කු ප්‍රහාරයෙන් රට බේරාගත් සිරිසේන උබලගෙ සබාපති වුනානම් මෙයා අවුල් වෙන්නෙ කොහොමද? දැන් සැපද? 😀

        • Pradhan says:

          ඇයි බන් සිරිසේන විතරද හවුල් යහපාලනයේ හිටපු රනිල් ඇතුලු සියලු දෙනාම පාස්කු බෝම්‍බවලට හවුල්.ඒක උඔට අමතකයිනෙ.කොහොමත් සිරයි ,චන්දියි පොහොට්‍ටුවට ගන්නවට මමනම්‍ කැමතිම නැහැ…තව ටික දවසකින් රනිල්වත් ගනියි වගේ මේ යන විදියට

        • නෑ…පාහර සිරිසේන ශ්‍රීලනිපය දෙකට කඩා වෙන් කළ පසු, දැනට ශ්‍රිලනිපයේ ඇති චන්ද ලක්ෂ කීපය පොහොට්ටුවට ලබා ගැනීමට සිරිසේනට දී ඇති සභාපතිත්වය කිසිම බලතලයක් නැති කැරට් අලයක් පමණයි.. සිරිසේන පොහොට්ටුවට කැත මූණක්.. හැබැයි මේ චන්දයෙන් පසු චන්දදායකයන් විසින්ම ඔහුව ගෙදර යවනවා.. එවිට සිරිසේන බැස ගිය උල්කාපාතයක් පමණයි.. ඔහුගේ පුහු සභාපති තනතුරින් ගත් සිගිති ආතල් ද එතනින්ම හමාරයි..

          හැබැයි චන්ද්‍රිකා අවලංගු වූ හොර මුදල් නෝට්ටුවක් පමණයී.. ඇය කවදත් භයානකයි.. ඇයට කවදාවත් සත්‍ය වටිනාකමක් තිබුනෙ ත් නැහැ.. දැනුත් නැහැ..එනිසා ඇය ලංකර ගත්තොත් විනාශය පමණයි..

    • Amda says:

      What are you smoking guys??

      Seriously!!

      Why are you taking all this garbage in, when we are trying to clean up the garbage.???

      Are you seriously sabotaging GR s plans??

    • NAK says:

      Dayasirige moda chooon!!!

    • Amda says:

      දැන් ඉතින් ඊලඟ අවුරුදු 5 කාලා ගෝඨාභයගෙ උතුම් වැඩ පිලිවෙල අවුල් කරන්න මුන් ඔක්කොම නිකන් මැක්කො වගේ ඇඟේ එල්ලෙන්න යන්නෙ … හෙට අනිද්දට බදුර්දීනයත් රින්ගයි … මොන මල පෙරේතයා ගත්තත් චන්දෙ දෙන්නෙ අපි කියල මතක තියා ගත්තොත් හොඳයි.
      දේශපාලුවන්ට ලැජ්ජ බය නැති උනාට අපිට ඒ දෙකම තියෙනව

      මුන් කරපුවා කියපුවා අපිට මතකයි

      නෑ අපිට අමතක…නෑ අපෙන් සමාව !

  2. සියලුම සිංහලයින් එක්සත් වී රට බේරා ගැනීමට ඉදිරිපත් විය යුතුය.

    • Wijebahu says:

      Satellite auntie hondayda dan? Pohottu has nothing to cry about against UNP now. Sirisena, Saharan and co all with them. Can’t cry about MCC either.

    • දෙමළ බන්ඩා says:

      චන්ද්‍රිකා ගන්නව නම් ප්‍රබාකරනුත් බදුර්දීනුත් අනුරවත් අරන් ….

  3. කළු මල්ලී says:

    පොහොට්ටුවේ 🌹 මල ගමට ජය වේවා!

  4. David Milli-banda says:

    Aiyoooo monawada may karanna hadanne ???

    • cobra says:

      හොරගොල්ලේ විස්කි චෞර රැජින ආයෙමත් ලං කරගන්න තරම් මේ සන්ධානයේ ඉන්නේ ගොන්නුද ? බුරුවෝද ?

  5. රිලාසිරි ඇගිල්ලෙ තරමට ඉදිමෙනවා තමුසේ කවුද ඒ කොඩිවිනය ගැන තීරණය කරන්න තියෙන චන්ද අඩු කරන්න එපා මතකයි නේ අහපු හුටික

  6. Lol says:

    Serama nai tika asse dagenna, api chande dei kiyala hithanawanam waradi. Rate minissunta one widiyata palanaya nokara, thama thamanta one widiyata game gahanna thawath puluwan kiyala hithanawanam waradi eka chande dawasata balamu

  7. අලගෝසූ පච ගොන් දේෂකාවන්ට කඩෙ නොයමි මුං ගේ හැත්ත වරිවරගෙට නොයයි එකම එක පකේ සක්කිලියන්ට කඩේ නොයමි ඔක්කොම සක්කිලියන්ට එකම එක පොන්නයන් ර්කින අලුගෝසුවෝ ????????????????????

  8. දැක්කද හඹයා දැක්කද දෙමලා චංඳ හිගා කන පොන්න දේෂපාලුවන් රට කති අරමහසිහලය කියන උඩරට පොන්නයන් සුද්දන්ට රට පාවාදුන් ගෙරියන් ඇර්පිය සිංහල්;අයට

  9. Sam - Canada says:

    බඩුම තමයි
    මේ ගෑනිව රජ්‍ය ඉස්කාගාර සංස්ථාවේ සභාපති කරානම් හොඳයි

  10. ඇත්ත යථාර්ය says:

    ඔය පිස්සුහටන ගාවා ‌නොගත යුතුුු.ය කිම ජාතික කැක්කුමක් නැති රටපාවාදීමට වැඩ කළ ඇය ගාවා ‌නොග යුතුය.

  11. PULATHISI says:

    2015 දි චන් ද්‍රිකා රනිල් සිරිසේන විසංයෝගය විසින් දියත් කළ අපේ රට විනාශයේ අගාධයටම ඇද දැමූ දේශද්‍රෝහී වැඩසටහන නැවත වරක් රිලාසිරිලා සිරිසේනලා නැවත වරක් ක්‍රියාත්මක කරන බව සක්සුදක් සේ පැහැදිලිය.

  12. Herath Banda Karaliyada says:

    We have been an identified since there was many United Front alliances that govern of nation by joint operation of many numbers of political parties. But Task of democracy and development of independent Path has incomplete and unfinished ,because of leadership of bourgeoisie classes and petty bourgeois’s. This front will be same result????
    But we support this Front to Restoration of democracy of island Republic by MR alliance of leadership .
    Why is that MR=GR defeated War of Tamil Terrorism lunch by which blessing of Western political agenda of Tamil separatism for Tamil Homeland ..Island of Sri Lanka.
    The USA wanted military base in Island by new proposed projects of MCC?

  13. yvonne- chula says:

    pohottuwa rest in peace – and pieces –

  14. Nandasoma Suriyaarachchi says:

    පිරිසිදු වෙමින් පැවති ශ්‍රී ලංකාවේ දේශපාලන මඩ ගොහොරුව නැවතත් ගඳ ගහන ජරා වළක් බවට පත් වෙමින් පවතී….!
    දූෂණයෙන් තොර, ජාතියට රටට හිතවත්, අවස්ථාවාදී නොවන, ප්‍රතිපත්තිගරුක දේශපාලඥයන් පමණක් පාර්ලිමේන්තුවට යැවීමට ජනතාවට පමණක් නොහැකිය….!

    ජනතාව පිරිසිදු දේශපාලනයකට වූදානම් වෙද්දී, පරණ දේශපාලුවන් තමන්ගේ පටු පරමාර්ථ වෙනුවෙන් ඕනෑම ජරා වැඩක් කිරීමටත්, දූෂිත, අවස්ථාවාදී පිරිසක් නැවතත් පාර්ලිමේන්තුවට තෝරා ගැනීම සඳහා ජනතාව හමුවට යැවීමටත් සූදානම් බව පෙනේ…..!!

  15. Nandasoma Suriyaarachchi says:

    පසුගිය මැතිවරණ දෙකේදීම ජනතාව සිය දේශපාලන මතවාදය ක්‍රමයෙන් නිවැරදි මගකට ගෙන ඒමේ ප්‍රවනතාවයක් පෙන්වා ඇත…..!

    එහෙත්, නැවතත් සුපුරුදු අවස්ථාවාදී දේශපාලනය කරා ඔවුන් ඇද දැමීමට සමහර පරණ දේශපාලඥයන් න්‍රියා කරන බව පෙනේ….!!

  16. Ranga says:

    The biggest Blunder if Pohottuwa take this woman in to their fold.
    Already Pohottuwa done a similar blunder by taking Gamarala into their Fold.There are thousands of allegation against him.No one can trust this fellow.
    Pohottuwa will have a tough time to do damage control come General election Campaign.

  17. ලොලිපොප් මොංගල් says:

    මොන මගුලකටද වලලපු මළ මිනී ගේ ඇතුලට ගන්නේ?.
    මේකිට ලැජ්ජත් නෑ, මුන්ට ලැජ්ජත් නෑ.

  18. sw says:

    බටකොළ ආච්චිව දකිනකොටත් අප්පිරියයි

  19. Nandasoma Suriyaarachchi says:

    2014 දෙසැම්බර් මස ශ්‍රී ලංකා දේශපාලනයේ සිදුවූ අවස්ථාවාදීම පාවාදීම තුළින් රටටත්, දේශපාලනයටත් සිදුවූ විනාශය අමතක වෙමින් පවතින බව පෙනේ……!

    එදා සිටම නිවැරදි මතවාදයක් කෙරෙහි පෙනී සිටිමින්, රටේත්, ජාතියේත්, ජනතාවගේත්, සමස්ත දේශපාලනයේත් යහපත උදෙසා පෙනී සිටිමින් දාඩි කැප වීමකින් කටයුතු කළ ප්‍රගතිශීලී දේශපාලඥයන් ගේ පරිශ්‍රමය අවසන් මොහොතේ අමතක කර දමා හෝ නොසලකා හරිමින්, මහා පාවාදීමට මුල්වූ ජරා අවස්ථාවාදී දේශපාලුවන් නැවතත් කරලියට ගෙන ඒම අපි කිසිසේත් අනුමත නොකරමු

  20. Nandasoma Suriyaarachchi says:

    මිනීමරු ප්‍රභාකරන්ට මහත්තයා යැයි ආමන්ත්‍රණය කළ අය, මහින්ද මහතාව පාරක් පාරක් ගානේ ඇවිද්දවීමට කටයුතු කළ අය, මෙන්ම හැමදාම ඇමතිකම් දැරීමට කෑදර කමින් පෙලෙන අවස්ථාවාදීන් නැවතත් දේශපාලනයේ කරලියට ගෙන ඒමේ උත්සාහය ජනතාව අනුමත නොතරති……..!

  21. Bad says:

    මිනිස්සු ප්‍රතික්සේප කල අයව අරගෙන අනා ගන්න ද යන්නේ දුකයි !

  22. Nihal says:

    This disgraceful woman should not be in politics..

  23. Patient says:

    හැම එකාම බිල වගෙයි.

  24. රජරැටියා says:

    හැබැයි නෝනේ අපේ ගෝඨාභය ජනාධිපතිතුමාගෙවත් මහින්ද මහත්යගෙවත් වැඩ වලට බාධා කොරනවා නෙවෙයි. දෙන දෙයක් කාලා අපේ ඇත්තෝ කරන දෙයක් බලා ඉන්නවනම් හොදා.

  25. විජේ අයියා says:

    මෙඋන්දා රනිල් එක්ක ඉන්නකම්ම හමුදාව පාවල දෙනවනෙ.. මොකක් හරි තනතුරු කට්ටක් දීල රනිල් ඉන්න පැත්ත පෙන්නල උසී කිව්වම මැරෙනකම්ම බුරයි 🙂

  26. පොහොට්ටුවේ 🌹 මල ගමට ජය වේවා! rILA SIRI HADANNEY POHOTTTTUWATA KELAWANNNA.

  27. Kalana says:

    පොහොට්ටුවට චන්දෙ හිස්බුල්ලගෙන්ම ඉල්ලා ගන්න, අනිබලුයි, ආප්පයි එකතු කරගෙන මහින්ද රටේ අන්තිම මොහොතේ රටේ ඉතුරු ටිකත් ජයටම කාලාම චුත වෙලා යන්න ලැහැස්තිය.

  28. Sun says:

    Be careful as she is an american agent supplying the secret political data to the CIA agents.

  29. Gajabahu says:

    Why this bloody bitch to destroy Pohottu votes !
    This may be a plot to destroy Gota ” Actioning the Blueprint ”
    PLEASE DONT GET THIS DIRTY DISGUSTING WOMAN
    Seek Wiyathmaga people !!!!!!!!

  30. Nilame says:

    It seems that main obstacle to implement President Gotabaya’s vision is his brother PM Mahinda, he’s the one who brings all these virus to sabotage progressive plans , joining CBK to pohottuwa means, further losing their vote base!

  31. Love nature says:

    මරුවා ආදා නැතිමේ බාධා” සමහරු මෙසේ කියන්නේ ඇසින් දුටු සාක්ෂි සාක්ෂාත්කර ගනිමිනි.

  32. sunimal says:

    පොහොට්ටුවට මරුවා සමඟ වාසේ අබසරණයි

  33. Niru says:

    Get Ranil also. Why not? it will become an all crooks party ACP

  34. David Milli-banda says:

    Be careful. This mad woman has no principles…………. Get her close to you, the next moment she would turn around and bite you.
    her association with high society. Mahinda’s society is not good enough.
    Then might as well call mangala also and shove him under your sarong, MR.

    Do not touch her with a barge pole.

    Mahindage pissu wikare………….

Main News