අලුත් සන්ධානය පොහොට්ටුවෙන් ලියාපදිංචිය ඉල්ලයි.. මහින්ද නායක.. මෛත‍්‍රී සභාපති.. බැසිල් ලේකම්..

February 17, 2020 at 6:48 pm | lanka C news
අලුත් සන්ධානය පොහොට්ටුවෙන් ලියාපදිංචිය ඉල්ලයි.. මහින්ද නායක.. මෛත‍්‍රී සභාපති.. බැසිල් ලේකම්..

ඉදිරි මහ මැතිවරණයට තරග වැදීම සදහා ‘ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය’ ලියාපදිංචි කරන්නැයි ඉල්ලමින් මැතිවරණ කොමිසමට අයැදුම්පතක් අද දිනයේ බාර දී ඇත.

නව සන්ධානයේ නායකත්වය මහින්ද රාජපක්‍ෂ මහතා දරන අතර සභාපති ධුරය මෛත‍්‍රීපාල සිරිසේන මහතා දරයි.

නව සන්ධානයේ ලේකම් ධුරය දරන්නේ බැසිල් රාජපක්‍ෂ මහතායි.

නව සන්ධානයේ තනතුරු මෙසේය.

නායක – මහින්ද රාජපක්ෂ
සභාපති – මෛත්‍රීපාල සිරිසේන
ලේකම් – බැසිල් රාජපක්ෂ
ජාතික සංවිධායක – දයාසිරි ජයසේකර, විමල් වීරවංශ
නියෝජ්‍ය සභාපති – දිනේෂ් ගුණවර්ධන
නියෝජ්‍ය ලේකම් – මහින්ද අමරවීර
උපලේකම් – උදය ගම්මන්පිල
උප සභාපති – තිස්ස විතාරණ, වාසුදේව නානායක්කාර, ඩිව්. ගුණසේකර

පක්‍ෂ ලාංඡනය – පොහොට්ටුව

36,777 Viewers

36 Comments to “අලුත් සන්ධානය පොහොට්ටුවෙන් ලියාපදිංචිය ඉල්ලයි.. මහින්ද නායක.. මෛත‍්‍රී සභාපති.. බැසිල් ලේකම්..”

  1. Bandara says:

    Mona mala magulakatada m3? Karapu ewa mahindatath amathaka wuna ekane wade

    • Amaris says:

      It’s alright. My3 is good for that position. Good luck.

      • ජනතාව says:

        ජනතාවට ඕනෑ උනේ ගොටභය, නමුත් දැන් හොරු රැලක් හදන සන්ධානයක් එන්නේ, මම නම් මේ පාර චන්දය දීමෙන් වැළකෙන් තත්වයකට පත්වෙන්නේ. වියත්මඟ 100 කට (ඔය නළුවෝ වගේ පිස්සෝ නෙවෙයි) නොමිනේෂන් දුන්නොත් චන්දය දෙනවා නැත්තම් කුරුටු ගානවා.

        • Pohottu says:

          Now all culprits of Easter bombings are with Pohottuwa. They can’t talk about Easter bombings, MCC, Hambantota, selling leasing lands, madrasa threat and lots of other things in election stage as they Uturned from all subjects. Better find something else now.

        • සිංහල බන්ඩා says:

          සභාපති කියන්නෙ නාමික තනතුරක්. දැන් ජනතාවට පුලුවන් පාර්ලිමේන්තු මැතිවරණයෙදි සිරිසේනට මනාප නොදී ඔහු කල ජඩ වැඩ වලට පාඩම උගන් වන්න.

        • සිංහල බන්ඩා says:

          සභාපති නියෝජ්‍ය ලේඛම් … කියන්නෙ නාමික තනතුරක්. දැන් ජනතාවට පුලුවන් පාර්ලිමේන්තු මැතිවරණයෙදි සිරිසේනගෙ කල්ලියට මනාප නොදී ඔහුන් කල ජඩ වැඩ වලට පාඩම උගන් වන්න.

        • කිරිමෙල් says:

          ගෝඨාභය ඔතැනට ගෙනාවෙ කවුද? මුල අමතක කිරීම භයානක රෝගයක්.

    • Janaranjana says:

      දැන්නම් 3/2 ගැනීම අපහසු වෙන්නෙ නෑ. නමුත් වියත් මගෙ උගතුන්ට වැඩි අවස්තාවක් ලබා දිය යුතුයි. එවිටයි හොර තක්කඩි රැල පලවා හැරීමේ අවස්තාව ලැබෙන්නේ.

      • ගොන් බයියා says:

        පාස්කු ප්‍රහාරයේ පලමු වග උත්තරකරු සභාපති වෙලා. ඔබට සකුටුයිද දැන්? 😀

    • Hudson says:

      Mokkakda passku praharaya kiyanne ban🤣

  2. Poor Public servant says:

    Jayawewa !!!!!.

  3. Saman says:

    වියත්මගේ උන් හිතන් ඉන්නේ නාමයෝජනා දෙන්නේ ගෝඨා කියල. පව් බන්. මේ ඡන්දෙන් පස්සේ වියත්මගේ එක බල්ලෙක්ටවත් මීඩියා වල ඉඩ ලැබෙන්නේ නෑ.

  4. David Milli-banda says:

    Ayeth Sarpaya lankara gena……Meda sare eka kudellek wela. Kanawo… behethata raragena kanawo kanawo kiya thama mahindata duwanna wenne.

  5. Dubba says:

    බැසිල් අවසාන වතාවට බඩ සුද්දයක්ම දෙන්නයි යන්නේ.
    එයා හැදුව වගේ පොහොට්ටුව කාලම දාන්නයි යන්නේ.

    පාස්කු ප්‍රහාරය මිනී මැරුමක්! ඒකට ජනපති මුක්තිය හම්බ වෙන්නේ නැහැ.

  6. මහනූවර තරුණ හඩ says:

    ජයවේවා!!!

  7. Asoka Liyanage says:

    ඔය වගේ ගැට වලට අහුවෙනවා එහෙම නොවෙයි. ආප්පයා පලාතකට ගත යුතු නැත.

  8. Dev says:

    මුන් ටික ලයිස්තුවේ 3, 4 වෙලා එක දෙකට අලුත් මූණු ටිකක් නාවොත් ගෝටා ඉවරයි.

  9. kawinda says:

    kuriru gora sapunge dalagehi visaya
    maduru mesi kelange dalagehi visaya
    ruduru nuhusuwange walagehi visaya
    napuru dudanange siyolenga visaya.

    me upadesa amathaka karanna nam epa. hitange maile indala visa visa visa..

  10. Political Joker says:

    Me wa ahahalaa pana palyan APPAYO kiwalu. Mata hitena wa meka hariyata aadi hath dena ge ambala ma wage kiyalla. Ataraman wela Desha Paluwo gahapu givisumak, Monaw unath Ape Janadipathi Tuma amaru wr noda karan ekkak kara palla, Ethumata ethumage gamana yanna idilaa.

  11. Bad says:

    මෙහෙම ගියොත් අනා ගනි වගේ පෙන්නේ අප්පය දා ගෙන ආයේ කන්න වගේ යන්නේ

  12. Guptha says:

    Don’t believe SLFP people. Vote only for people who didn’t leave Mahinda Rajapaksha in 2015 and the people who are coming from Viyath Maga,Viyath Pawura and Yuthukama Organizations.

  13. Araliya says:

    Maha methiwaranedi Chanda denawada nedda kiyala hithala balanna wenawa.

  14. Gini says:

    Shame less people. The same old 225. End of system change, might not get 2/3.

  15. Niru says:

    My3palan is a pain in the back.
    He was responsible for many disasters
    1. Yahapalanaya
    2. Bombs that killed 300
    3. Economic ruin
    4. Saving a murderer
    So after election we want to see him hung at Welikada

  16. හික් හිහි හි හි says:

    මුන් ආප්පයා සමග එකතු වුණේ – ආප්පය මුන් සමග එකතු වුණේ රෙදි ඇදාගෙනද ?

  17. Kumara says:

    Mahindayo, uba aye apiwa winasa karanawa, pau nodi palayan

  18. Madushanka says:

    ආප්ප ගැටෙන් ගැලවීමක් නෑ.සිරා තමා සිරා හීන් නූලෙන් තොන්ඩුව දාල බයි බානම එක මිටට ගත්ත කියාන්කො.

  19. chulananda says:

    අපරාදේ සිරාට හදපු එඩිට් ටික

  20. sagara siriwardana says:

    තිලකේ අයියා

    අප අතිගරු මහින්ද රාජපක්ශ අගමැතිතුමනි.අපි ඔබ සමඟයි.

  21. පියරතන says:

    ආප්පයාට සභාපතිකම දීම මට නම් අල්ල ගත්තෙ නැහැ.කොයි වෙලාවෙ මොකක් කරාවිද මන්දා.

  22. සෙනරත් says:

    ජයවේවා ජයවේවා ස්‍රීලංකාවට ජයවේවා

  23. AJ says:

    It is disgusting. Shame on you Mahinda and Basil .

  24. Kalana says:

    Me naakiyo tika innakal me rata hadanna be, mun merenakota rata hathuranta dheela iwarayi

  25. Bnv says:

    Disastrous decision to close m3. You will not get 2/3 majority with this culprit. Most of People will not use their mandate in next election.

  26. Manoj says:

    Mokakda meke theruma ???

    නියෝජ්‍ය සභාපති/උප සභාපති ?? නියෝජ්‍ය ලේකම් ?? උපලේකම් ?? 🙂 🙂 🙂

    නියෝජ්‍ය සභාපති – දිනේෂ් ගුණවර්ධන
    උප සභාපති – තිස්ස විතාරණ, වාසුදේව නානායක්කාර, ඩිව්. ගුණසේකර

    නියෝජ්‍ය ලේකම් – මහින්ද අමරවීර
    උපලේකම් – උදය ගම්මන්පිල

Main News