Exclusive : අලුත් සන්ධාන ආණ්ඩුව ස්ථිරයි.. අලුත් ආණ්ඩුවේ සෞඛ්‍ය ඇමති මමයි..- ඇමති WDJ

February 17, 2018 at 10:12 pm | lanka C news
Exclusive : අලුත් සන්ධාන ආණ්ඩුව ස්ථිරයි.. අලුත් ආණ්ඩුවේ සෞඛ්‍ය ඇමති මමයි..- ඇමති WDJ

ඉදිරි දින කිහිපය ඇතුලත එක්සත් ජනතා නිදහස් සන්ධාන රජයක් ස්ථිර වශයෙන්ම පිහිටුවන බව වත්මන් කම්කරු ඇමති ජෝන් සෙනෙවිරත්න මහතා සදහන් කර ඇත.

ඒ මහතා මේ බව සදහන් කර ඇත්තේ ඉතිහාසයේ පටන් දේශපාලනයට නිතර නම ගෑවෙන කොළඹ ප‍්‍රධාන පෙලේ විහාරස්ථානයක නායක භික්‍ෂූන් වහන්සේ නමක් සමගයි.

තමන් නව ආණ්ඩුවේ සෞඛ්‍ය ඇමතිවරයා ලෙස කටයුතු කිරීමට අදහස් කර සිටින්නේ යයිද සෙනෙවිරත්න මහතා සදහන් කර ඇත.

වත්මන් රජයේ සෞඛ්‍ය ඇමතිවරයා ලෙස කටයුතු කරන්නේ රාජිත සේනාරත්න මහතායි.

30 views

16 Comments to “Exclusive : අලුත් සන්ධාන ආණ්ඩුව ස්ථිරයි.. අලුත් ආණ්ඩුවේ සෞඛ්‍ය ඇමති මමයි..- ඇමති WDJ”

  1. යකා says:

    මූ යකෙක් උනත් රාජිතට වැඩිය හොදයි

  2. daminda says:

    HISARADAYATA KOTTA MAARU KIREEMA…………………

Main News