අලුතින් මත්පැන් නිෂ්පාදන බලපත‍්‍ර දෙකක්..

December 21, 2020 at 5:30 pm | lanka C news
අලුතින් මත්පැන් නිෂ්පාදන බලපත‍්‍ර දෙකක්..

ආණ්ඩුවට හිතවත් සමාගම් දෙකකට අලුතින් මත්පැන් නිෂ්පාදන බලපත්‍ර දෙකක් ලබාදීමට සූදානමක් ඇතැයි ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරයි.

එම පක්ෂයේ මධ්‍යම කාරක සභික වසන්ත සමරසිංහ මහතා පෙන්වා දෙන්නේ ආන්ඩුවේ හිතවකුටත්, තවත් සමාගමකටත් එලෙස අලුත් මත්පැන් නිෂ්පාදන බලපත්‍ර දීමට කටයුතු කරමින් සිටින බවයි.

මෙම එක් සමාගමක් දැනටමත් විදේශයන්ගෙන් ස්ප්‍රීතු ගෙනවිත් නැවත මත්පැන් නිෂ්පාදනය කරන එකක් යයිද ඔහු සදහන් කරයි.

මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.

21,351 views

10 Comments to “අලුතින් මත්පැන් නිෂ්පාදන බලපත‍්‍ර දෙකක්..”

  1. සංජීව says:

    කවුරු මොන වැඩේ කළත් එදා මෙදාතුර ජනතා විමුක්ති පෙරමුණ දන්නෙ චෝදනා කරන්න විතරයි….. ඒක නිසා තමයි මේ අපතයින්ට ජනතාව රටේ බලය දෙන්නේ නැත්තේ.

    • aniwa says:

      aniwa macho, no one should be allowed to criticize our appachchi, gota sir or the pohottu government.
      They can do whatever they want and we are happy to pay any amount of tax to feed them all.
      Jaya wewa sir !

    • kamal says:

      ඒකනම් හරියටම හරි. කවදවත්ම බලයට එන්න දෙන්න එපා. අපි හමදාම මේ වගේම සතුටින් ඉම්මු.

  2. SALMAL says:

    නමින් පමණක් බෞද්ධ ආණ්ඩුවක් ….රටේ ජනතාවට මත් පැන් හොදට දීපල්ලා ..රටේ ජනතාව මෝඩයෝ නරුමයෝ කරපල්ලා ..උබලගේ මඩිය ඒ අපරාධ මුදලින් තරකර ගනිල්ලා …ඔහොම යන් ..යහපාලන නරුමයෝ කරපු පහත් ජඩ වැඩම දිගටම කරපියව්

  3. wijethunga says:

    kurunegala dinawala dun nisa appachchi jonyta dun thegga sure… rata winasawedden api mere..nne nehe paula raja karawa wasara 300 innawa kiyala hithe ane appo apata wechcha de.

  4. රටෙ එකා says:

    ආණ්ඩුවට “හිතවත්” හරි “හිතවත් නෑ” හරි කියලා අර්ථකතනය කරන්නේ කොහොමද? ඕක ඕන සමාගමකට කියන්න පුලුවන්නේ.

    වෙන රටවල ව්යාපාර වලට අත හිත දෙනවා. ඒක බියර් කොම්පැනියද, විස්කි කොම්පැනියද බලන්නෙ නෑ. ලන්කාවේ කරන්නේ ඒකෙ අනිත් පැත්ත. ඊට පස්සේ නහයෙන් අඩනවා රට දියුනු නෑ කියලා.

  5. Pal says:

    JVP are a useless set of politicians.
    They only have criticism, no clear idea about anything.
    They are mad up of jealousy nothing else.

  6. sunimal says:

    අපායට යවන්න බලපත්‍ර කනගාටුයි.

  7. පූට්‍ටුවේ දේශප්‍රේමී says:

    දේශීය ආදායම් දේපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස්වරයෙක් සුරා බදු කොමසාරිස් ජනරාල් කරලා ගත්තේ ඕකට තමයි

  8. saman says:

    සෑම දියුණු රටකම විශාල වශයෙන් මත්පැන් අලවිය සිදුවන අතර එයද සන්වර්ධනය මනින එක මිනුම් දණ්ඩකි. රට දියුනු කරන්න නම් ඔබ සියලු දෙනාගේම සහයෝගය ජනධිපටිතුමා ඇතුලු පවුලේ සැමටම එක ලෙස ලබා දෙන්න.

Main News