අලුතින් මත්පැන් බලපත්‍ර තුනක්.. ප්‍රකට ක්‍රිකට් සහෝදරයෙකුටත් එකක්…
December 23, 2021 at 12:00 pm | lanka C news
අලුතින් මත්පැන් නිෂ්පාදන බලපත්‍ර 3ක් නිකුත් කිරීමට කටයුතු සූදානම් වෙමින් ඇතැයි වාර්තා වෙයි.
මත්පැන් නිෂ්පාදනයේ දැනටද නිරතව සිටින ව්‍යාපාරිකයින් දෙනෙකුටත් හා හිටපු ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩකයකුගේ සොයුරකුටත් මෙම නව බලපත්‍ර ලැබෙනු ඇති බවත් වාර්තා වේ.
ආරංචි මාර්ග වාර්තා කරන්නේ නව මත්පැන් ඉක්මනින්ම නිකුත් කෙරෙනු ඇති බවයි.
Balaapalla prasanna ranathunga ge wada….Arjuna ranathunga ge malli kenekuta ekak, kohomada ranathunga family….patta horu mun serama
Not ranathunga family. It’s muralidaran’s brother
මුළු රටේම මත් පැන් ආරම්භ කරලා රටේ ජනතාව බේබද්දන් කරපල්ලා එවිට උබලට රටේ ධනය සුරාගෙන කෑමට පහසුයි ..පාලකයෝ බෞද්ධලු කරන්නේ බුදු දහමේ තහනම් දේවල් ….සොරකම මත්පැන් විකිණීම …මෙවැනි පුද්ගලයින්ට පිරිත් නුල් බැදීමට ප්‍රථමයෙන් සංඝයා වහන්සේලා සිතා බැලිය යුතුයි ..
පවූලක ක්‍රිකට් කාරීඩකයෙක් ඉන්නවානම් පවුලේ අනික් කාටවත් වියාපාර කරන්න තහනම්ද ?
සුද්දා රටේ ජනතාවගේ මනස වෙනස්කර කළු සුද්දන් ඇතිකළේ නොමිලේ මත්පැන් ලබාදීමෙන්. මේ අය කරන්නෙත් ඒ දේමයි මත්පැනින් වලකින්න. පංච සීලය රකින්න ඔබ හොදමගකට ගෙනයාවි බුදු සරණයි.
බේබදු පොහොට්ටුව රටම විනාශකලා.
නැවගිලෙන්න පෙර මුට්ටිය බාගැනිම.
කිසිදු වරදක් නැත.මොනව හෝ නිෂ්පාදනය කිරීම සේවයක්. අපනයන අරමුණ කරගෙන පොල් වතුරින් බ්‍රැන්ඩි හදන්න ඛැරිද.පොල් මෝල්වලින් දිනපතා අපතේ ගලායන ලීටර් ලක්ෂ ගණනකට ආර්ථික වටිනාකමක්.
රටට ධනයක්. කොයි මහසෝනා කලත් කමක් නෑ.
මොකා ලයිසන් ගත්තත් හැරී ජයවර්ධන මහතා ට කිට්ටුවෙන්වත් අනික් උන්ට බැහැ දේවාශීර්වාද ලත් උතුමන් සමග හැප්පීමෙන් පලක් නැත.
ස්ටැසන්ස් තේ වතු ලංකාවෙන් බාගයක් ම, DCSL අරක්කු, ලක්ස්ප්‍රේ, අඹේවෙල කිරි, මෙල්ස්ටා ඉස්පිරිතාල සහ රසායනාගාර, ලංකා බෙල්, රෙඩ් බුල් එක පවා ලංකාවේ ගොබ්බයන්ට හඳුන්වා දුන්නේ එතුමා. දුප්පතාගේ දුක හඳුනන හැරී ජයවර්ධන මහතා සදා දිනේවා 🙏🙏🙏 ජේසු පිහිටි න් මව් බිමට තව තවත් සේවය කිරීමට හැකි වේවා !!!
කාදිනල් තුමා බොන්න එපා කියනවා , කාදිනල් තුමාගේ ආශිර්වාදයත් නැති කොට කොහෙන්ද බන් දේව ආශීර්වාද.
ජෙසුපිහිටෙන් සිදුවන්නේ මත්පැන් රටේ නිෂ්පාදනය කර විකිණිම නම් එයින් රටට සිදු වන යහපතක් නැත ..අපේ රටේ තරුණ පරම්පරාවම මත්පැන් පානයට පුරුදු වී ඔවුන්ගේ ජිවිත විනාශ වීම පමණි ….ජේසු වතුර වයින් කලේ වසර දහස් ගණනකට ප්‍රථමයෙන් මැදපෙරදිග රටක. ..නමුත් දැන් එය අපේ රටට අවශ්‍ය නොවේ ..මේ බෞද්ධ සංස්කෘතියෙන් පෝෂණය වූ බෞද්ධ රටක් .. මත්පැන් අපේ රටේ නිෂ්පාදනය නොකළ යුතුයි
නොබී ඉන්න අපි දැනගන්න ඕන
Why didn’t give to Jonstan. He is master in alcohol production. Now cricketer’s family also involved in alcohol production.