අලුතින් වෛද්‍ය සිසුන් 300ක් බදවා ගන්නවා..- සයිටම් සභාපති
August 21, 2017 at 11:20 am | lanka C news
මාළඹේ සයිටම් ආයතනයේ වෛද්‍ය උපාධිය හැදෑරිය සදහා එළැඹෙන ඔක්තොම්බර් මාසයේදී නවක සිසුන් 300ක් බදවා ගන්නේ යයි වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු පවසයි.
කවුරුන් කුමක් කියුවද මෙම කටයුත්ත කරන බවත් මෙරට සිසුන් 200ක් විදෙස් සිසුන් 100ක් බදවා ගැනීටම් කටයුතු දැනටමත් සූදානම් කර ඇතැයිද ඔහු කියා සිටී.