අලුත උපන් බිලිදා පණ පිටින් වල දමයි.. මව අත්අඩංගුවට..

June 13, 2020 at 6:48 pm | lanka C news
අලුත උපන් බිලිදා පණ පිටින් වල දමයි.. මව අත්අඩංගුවට..

අලුත උපන් බිලිදෙකු තේ වත්තේ වලදැමුවේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් නොර්වුඩ් පොලිසිය පුළුල් විමර්ෂණයක් ආරම්භ කර ඇත.

නොර්වුඩ් ජනපදයේ පදිංචි 26 හැවිරිදි එක්දරු මවක් (12) දින දරු ප්‍රසුතියක් සිදු කර බිලිදා නිවස ආසන්නයේ තේ වත්තේ ඉලුක් වගාවක වල දමා ඇති බවට නොර්වුඩ් පොලිසියට ලද තොරතුරක් මත නොර්වුඩ් පොලිසිය විසින් මව සැකපිට අත්අඩංගුවට ගෙන දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර ඇත.

සැකපිට අත්අඩංගුවට ගත් කාන්තාව අවිවාහක කාන්තාවක් බවත් , ඇයට පිරිමි දරුවෙකුද සිටින බවට පොලිසිය පැවසුවේ.

කාන්තාවගේ මව ගෘහසේවයට විදේශගත වි ඇති බවත් , පියා සමග නොර්වුඩ් ජනපදයේ සැකකාර කාන්තාව පදිංචිව සිටි බවයි පොලිසිය පැවසුවේ.

අලුත උපන් බිලිදා වල දැමුවේ යැයි කියන ස්ථානය නොර්වුඩ් පොලිසිය විසින් හදුනාගෙන ඇති අතර මුලික විමර්ෂණ අවසන් විමෙන් අනතුරුව හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත්වරයාගේ ස්ථාන පරික්ෂාවෙන් පසු බිලිදු මල සිරුර ගොඩ ගන්නා බව නොර්වුඩ් පොලිසිය පැවසිය.

– හැටන් රංජිත් රාජපක්ෂ

220 views

19 Comments to “අලුත උපන් බිලිදා පණ පිටින් වල දමයි.. මව අත්අඩංගුවට..”

  1. kamal says:

    you love your teacher adjasatta and his teacher kiribathgoda mhanayaka of sri lanka. dialog between me and teacher is not secret for sinhalese. They used to it since 2011, but still they cannot identify me or my teacher. this is ongoing curse of sinhalese. anagarika dharmapala also same caliber they betrayed by supporting ranil wickrmasingha family. But indians not like that i feel your love for your former king adjasatta. he loves to come to india after he selected from your universal dictatorship parliament. i love india than sri lanka i don’t know why. there is famous song in sri lanka by pop singer i don’t know why. but i am not supporting fishing and animal cruelty where chinese and westerners superior, but i listen it with my heart. any way come to the story of nepal i say don’t surrender to Nepal demand it is very cunning and not knowing about indian history. i love india take over nepal with agreement of 2500 again for buddhist dispensation you love your teacher kamal or his teacher kiribathgoda himi.

  2. රෝහණ විජේවීර says:

    සම්පූර්ණ ලෙස මේ සඳහා ගෝඨාභය රාජපක්ෂ වග කිය යුතුයි.

    • COBRA says:

      මෙලෙච්චේද දෙමළ ගැහැනියක් තමන්ගේ දරුවා මැරීමට කොහොමද රටේ පාලකයා
      වගකියන්නේ ? උබට ඇත්තටම පිස්සුද බූරුවෝ

      • ජෙප්පා says:

        යකෝ එතකොට ලීසිං සමාගමක සීසර්ල ගහල මැරුවම විතරද ජනාධිපති වගකියන්න ඔිනෙ. ජෙපි තියරිය අනුව මේකට වග කියන්න ඔනෙ ගෝටා. ජෙපි තියරිය නොතේරෙන උන් වහල්ලු.

        • COBRA says:

          ජෙප්පන්ගේ නීති ගිහින් කියපන් බටලන්දේ වධකයාගේ දාසයා අනුරයාට …. ලීසිං සමාගමක සීසර්ල ගහල මැරුවට ජනාධිපති නෙමේ වගකියන්න ඔිනෙ.ජෙප්පෝ ඇතුළු විරුද්ධ පක්ෂයේ මැරයෝ ….උන්ට ඕනේ මැතිවරණය කල්දාන්න වත්මන් රජයට බොරු චෝදනා කරන්න

  3. kamal says:

    සිංහලයනි උඹලා ඉන්දියාවට වෛරකරනවානම් උඹලා වෛරකරන්නෙ බුදුන්ගෙ පුත් රාහුලට දියසෙන් කුමාරයා

    • sunimal says:

      @kamal
      සුලුජාතින් කොතරම් මෙලෙච්චේද මිනිසුන්ද කියා මේ වතු දෙමළ කාන්තාව ඔප්පු කර ඇත
      තමන්ගේ රට ජාතිය ආගම ආරක්ෂා කිරීම සිංහලයා සතු වගකීමක් ..වෛර කිරීමක් නොවේ
      සුලුජාතින් අපේ රටේ උරුමය බලෙන් විනාශකරමින් ,අල්ලා ගනිමින් අපේ රට ජාතිය ආගමට කරන විනාශයට එරෙහිව කටයුතු කිරීම වෛර කිරීමක් නොවේ
      සිංහලයා සතු ලෝකයේ එකම මව් බිම ආරක්ෂා කිරීම සිංහලයාගේ යුතුකම ..සුලුජාතින් සමගියෙන් ජිවත් විය යුතුයි අපේ රටේ සියලුම ප්‍රශ්න ඇතිකරමින් සිංහලයන්ගේ ජාතික උරුමයන් බලෙන් ලබා ගැනීමට උත්සාහ දැරීම නින්දිතයි ඒවාට ඉඩදී බලා සිටීමට තරම් සිංහලයා දුර්වල නැහැ

  4. ජෙප්පන්ගේ ලංකා පත්තර කඩමාල්ල says:

    මේකට තනිකරම වගකියන්න ඔිනෙ ගෝඨා.

  5. Saibal says:

    Jeppo kiyai mekatath Gota wagakiyanna oonee kiyala !! Ethakota Harin koluwa press conference thiyala full support ,,…

  6. ජෙප්පා says:

    Respect සෑර්..😆😁

  7. මහනුවර අක්‍රම් says:

    ගෝඨා පොඩි එකාව මරුවෝ…. ගෝඨා පොඩි එකාව මරුවෝ…. ගෝඨා පොඩි එකාව මරුවෝ…. !!!

    • Nuwan says:

      හොදට තිබුන රටක් රටකට ගිය කලක්

    • john the baptice says:

      නෙව්ස් එක කියපන් .. නොර්වුඩ් ජනපදයේ පදිංචි26 හැවිරිදි තේවතු දෙමළ එක්දරු මවක්
      මහනුවර අක්‍රම් -ඒ උබේ හොර ගෑණිද ?

  8. 3% GuuVP says:

    3% පොන්ටිං පත්තරේ හෙට සිරස්තලය:
    ජනාධිපති අලුත උපන් බිලිඳා මරුවා

    බොරුකාර වේ…ගෙ පුතාලා පාර්ලිමේන්තු නෙවෙයි මග්ගොන ඇරලා මකවන්න ඕන

  9. දියරකුස් says:

    මේව මොනවද..1988 අනුරලා සුනිල්ලා ටිල්වින්ලා සෙට් එක කිරිබොන දෘවො පොලවෙ ගගහා ගස්වල ගගහා මැරුවෙ අම්මලාගෙ ඇස් ඉස්සරහා.ඒව නොදන්න එවුන්ට මේ නිවුස් මැජික් වගේ.

  10. Dulanie says:

    I feel very sorry for this women. This reveals the tragedy our girls/boys face when their mother go away from home to earn money for living. She is only 27 and living with her father. Why nobody comment about the facts hiding under the mat.

Main News