අලුයම 5 සිට ගැස් එනතුරු පොලිම් වල….

January 8, 2022 at 6:20 pm | lanka C news
අලුයම 5 සිට ගැස් එනතුරු පොලිම් වල….

නුවරඑලිය හාවාඑලිය ප්‍රදේශයේ ලිට්‍රෝ ගැස් පාරිභෝගිකයන් අලුයම 5 සිට ගැස් තොග ලැබෙනතුරු ගැස් එජන්ත අලෙවි නියෝජිත වෙලදසැල් ඉදිරිපිට රැදි සිටින අයුරු දක්නට ලැබින.

ගැස් පාරිභෝගිකයන් කියා සිටින්නේ දින කිහිපයක් තිස්සේ එම ගැස් අලෙවි නියෝජිත වෙලදසැල ඉදිරිපිට රැදි සිටියද ගැස් සිලින්ඩර් ලබාදෙනාවද නැද්ද යන්න පිලිබදව කිසිදු ප්‍රකාශයක් තමන්ට ලබා නොදෙන බවයි.

ගැස් ලබාගැනිමට පොලිම් වල රැදි සිටිම හේතුවෙන් තම රැකියාව පවා සිදු කර ගැනිමට නොහැකි තත්ත්වයක් උද්ගත වි ඇති බවද එම  ගැස් පාරිභෝගිකයන් කියා සිටිහ.

– හැටන් රංජිත් රාජපක්ෂ

11,562 views

2 Comments to “අලුයම 5 සිට ගැස් එනතුරු පොලිම් වල….”

  1. Alapaluwa says:

    තවමත් මේ පර ගැත්තන්ට කඩේ යන එවුන් සිටිනම් උන් මහා වසලෝ වෙති!

  2. ශාන් says:

    එන්න අපි ජෙප්පන්ට බානිමූ

Leave a Comment

Main News