ශ්‍රීලනිප පනත පාර්ලිමේන්තුවේ පරාජය කරන බව එජාපය කියයි..
August 18, 2018 at 3:25 am | lanka C news
පාර්ලිමේන්තුවට ලබන 24 වැනිදා ඉදිරිපත් කෙරෙන පළාත් සභා මැතිවරණයේ සීමා නිර්ණ වාර්තාව පරාජය කිරීමට සූදානමින් සිටින බව එජාප නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා පවසයි.
තමන් නව මැතිවරණ ක්‍රමයට අකමැති බව ඒ මහතා කියා සිටියේ ගොකරැල්ල එජාප කාර්යාලයේ පැවති ජන හමුවක් අමතමිනි.
නව මැතිවරණ ක්රමයේ අඩුපාඩු රැසක් ඇතැයිද කී ඔහු පැරණි ක්‍රමය යටතේ ඉදිරියේදී මැතිවරණ පැවැත්විය යුතු යයිද සදහන් කරයි.
මෙම පනත පාර්ලිමේන්තුවේ සම්මත වීමට අවශ්‍ය 2/3 ඡන්දය ලබා නොදෙන බවද ඔහු පැවසීය.
රටට දැන් පාර්ලිමේන්තුවම අවශ්‍ය නෑ …පාර්ලිමේන්තු මන්ත්‍රිලාම කියනවා මේකට ජනතාව බෝමබ ගහවි කියලා..
රටට දැන් අවශ්‍ය විප්ලවයක් …උඹලා වගේ හොරැන්ගෙන් ජනතාව අතට බලය ගන්න වෙන ක්‍රමයක් නෑ…උඹලාව එලවා දමන්න වෙන ක්‍රමයක් නෑ මහජන විප්ලවයකින් ඇරෙන්න …
උඔලාව බලයෙන් පහ කරලා යවන්න ඕනේ හිරගෙදරට නොවේ ගිලටීනයටයි..හිරේ දැම්මොත් උඔලා නීතියේ කනෙන් රිංගලා ආපහු එනවා මේ රට විනාශ කරන්න,පාවා දෙන්න.
ඔය හදන්නේ පොහොට්ටුව මේක පරාජය කරන එක නවත්වන්න. වහාම මෙම පනත පරාජය කිරීමට අවශ්‍ය පියවර ගනිවු!
මෙයා දන්නවා මුළු පළාතෙන්ම මිස තමන්ගේ කොට්ටාසයෙන් දිනන්න බැරි බව. ගතමනාව ලැබෙන නිසා ලොක්කට විරුද්දව සද්දේ නැහැ දැන් .