අලූගෝසු තනතුර බාරගන්නැයි ගෝටාභයෙන් ඉල්ලයි..
July 14, 2018 at 3:26 am | lanka C news
පුරප්පාඩු වී ඇති අලූගෝසු තනතුර බාර ගන්නා ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝටාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කරන බව නියෝජ්‍ය ඇමති දුනේෂ ගන්කන්ද මහතා පවසයි.
ඔහු මෙම අදහස් පල කලේ රත්නපුරයේදී පැවති ජනහමුවක් අමතමිනි.
මෙතන වුනේ කෙල්ලෙක් පියුමිට ඉස්සෙල්ලා පහර දුන්න එකයි. නැතිව කොල්ලෙක් පියුමිට ගැහුවේ නැහැ. මේක පොලිස් මාද්‍ය ප්‍රකාශකගෙන් ඇහුවා නම් කියයි පියුමිට කලිනුත් පහරදීමේ පැමිණිලි තියෙන නිසා මේ පහරදීම කමක් නැහැ කියලා. වීඩියෝත් එලියට දානවා කියයි.
Dunesh mona Gembekda Goatata Alagu thiyanna……….
Mevan sakkili ne anagatha desapalanayata pivisenne.
Ane mage Rata!!!!!!!!!!!!!!!!!
මේකට සුදුසුම බටලන්දේ සිටිය වධකයන් බව දුනේෂ්ට අමතක වීමට තරම් මොළය දුර්වල වෙලාද?
මහජන මුදලින් පඩි ලබමින් රට වනසන නියෝජ්‍ය අැමති කෙනෙක් නේද මේ?
DILAN IS THE BEST PERSON