අලූගෝසු තනතුර බාරගන්නැයි ගෝටාභයෙන් ඉල්ලයි..

July 14, 2018 at 3:26 am | lanka C news
අලූගෝසු තනතුර බාරගන්නැයි ගෝටාභයෙන් ඉල්ලයි..

පුරප්පාඩු වී ඇති අලූගෝසු තනතුර බාර ගන්නා ලෙස හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලීමක් කරන බව නියෝජ්‍ය ඇමති දුනේෂ ගන්කන්ද මහතා පවසයි.

ඔහු මෙම අදහස් පල කලේ රත්නපුරයේදී පැවති ජනහමුවක් අමතමිනි.

529 views
Main News