අලූගෝසු නිකායේ ෆොන්සේකාට, පිංගුත්තර නිකායේ දත් දොස්තරට මරු කතාවක් කියයි..

May 5, 2017 at 8:40 am | lanka C news
අලූගෝසු නිකායේ ෆොන්සේකාට, පිංගුත්තර නිකායේ දත් දොස්තරට මරු කතාවක් කියයි..

කොළඹදී පැවති ඒකාබද්ද විපක්‍ෂයේ මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී රෝහිත අබේගුණවර්ධන මෙසේ අදහස් පල කලේය.

‘මැයි දිනේ සාර්ථකභාවය නිසාම අපිට තෑගි තුනක් ලැබුණා. ඒඑ ක තෑග්ගක් දුන්නේ අලූගෝසු නිකායේ ෆොන්සේකා. ඒ මහින්ද මහත්තයව සාටකයෙන් එල්ලනවා කියලයි. පිංගුත්තර නිකායේ දත් දොස්තර කියනවා රාජපක්‍ෂවරු හිරේ දානවා කියලා. තුන්වෙනි තෑග්ග තමයි මහින්ද මහත්තයගේ ආරක්‍ෂාව ඉවත් කරලා එතුමා ඝාතනය කරන්න බලාගෙන ඉන්න අයට එතුමාව නිරාවරණය කිරීමයි.

අද තියෙන්නේ ජන බලය සහ රාජ්‍ය බලය අතර ගැටුමක්. අපි බොහොම පැහැදිලිව කියනවා ජන බලයයි, රාජ්‍ය බලයයි හැප්පිලා බලමු. රාජ්‍ය බලයට වඩා ජනබලය ශක්තිමත්. රාජ්‍ය බලය කෙටිකාලීනයි. හැබැයි ජන බලය දීර්ඝකාලීනයි. එස්.බී දිසානායක වගේ ගණන් හිලව් කතාකරන අයගේ දිවේ ඇට නෑ. ඒ එස් බී අපි ලග ඉන්නකොටත් හැසිරුණු විදිය අපි දන්නවා. චන්දාිකා මැතිණියට, මහින්ද මහත්තයට කතා කරපු විදියටම තමයි කවදහරි මෛතී‍්‍ර මහත්තයටත් එස්.බී කතා කරන්නේ.

අපි මේ ආණ්ඩුවට එකක් කියනවා. ගෝල්ෆේස් පිටියෙන් අපි පෙන්නුවේ අපේ ජන බලයෙන් බොහොම ටිකයි. අපි පියවරෙන් පියවර මේ ආණ්ඩුව ගෙදර යැවීමේ සටනේ ඉදිරියටම යනවා’

– අරවින්ද අතුකෝරල

15 views

5 Comments to “අලූගෝසු නිකායේ ෆොන්සේකාට, පිංගුත්තර නිකායේ දත් දොස්තරට මරු කතාවක් කියයි..”

  1. Ruwan says:

    We will wait and see what you can do as a JO member. You know how you take the bribe from the International Ground which we received for Maggona from Sussex. Ultimately, Cobra and Kalutara Philiphs Hospital save you. Wait and see the repercussion.

  2. ExUNPer says:

    Yes, this government was supposed to be a people friendly government.
    Now it is quite clear that it is only a Northern friendly government.
    Dakunata Kudammage selakili !

  3. Desmond Fernando says:

    Ane Raththarane,
    ada chain kadapu Loka horuth janathawa amathanne hari kerumkarayo wage.
    Naya kapu thuwale saneepada

  4. Janu says:

    Desmond Fernando…Name defines who he is.. The name Fernando is something adopted by his ancestors from the dirty Portuguese… So as a result, Fernando will never learn the truth.. However, Most of these politicians’ past is like this.. Example, Premadasa’s father was a rikshaw man…

Main News