අලූත්ම ප‍්‍රවෘත්තිය මං කොළඹ නගරාධිපති වෙනවා..- රෝසි

December 10, 2017 at 10:40 am | lanka C news
අලූත්ම ප‍්‍රවෘත්තිය මං කොළඹ නගරාධිපති වෙනවා..- රෝසි

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී තමන් කොළඹ නගර සභාවේ නගරාධිපති ධුරය සදහා තරග වදින බව හිටපු ඇමතිනී රෝසි සේනානායක මහත්මිය පවසයි.

ඒ සදහා මේ වන විටත් නාම යෝජනා සකස් කරමින් සූදානම් වන බවද ඇය සදහන් කරයි.

කොළඹ නගර සභාව එක්සත් ජාතික පක්‍ෂයේ බලකොටුවක් බවත සදහන් කරන ඇය මෙවර කොළඹ නගර සභාව ඇතුළුව විශාල පළාත් පාලන ආයතන ගණනාවක් එක්සත් ජාතික ඵක්‍ෂය විසින් ජය ගන්නා බවද ඇය සදහන් කරයි.

41 views

6 Comments to “අලූත්ම ප‍්‍රවෘත්තිය මං කොළඹ නගරාධිපති වෙනවා..- රෝසි”

  1. Lolla says:

    අපේ මරණ ආදාර සමිතියට තරග කරන්න කෝ

  2. Saman Lakmal says:

    She has money from BOND SCAM

  3. ARAWINDA says:

    SAMASTHA JANATHAAWAGE WIYADAMATA TYBUNA MAHAA DHNASKANDHAYA MAHA
    DAWAL MANKOLLA KAALA EMA NAYA GEWANNATA mulu ratama wikunan kana
    PONIL GE U,N,P YEN chndaya illanta hoo U,N,P, YATA candayk denta U,N,P, KAARAYEKUTAWATH PULUWANDA,,?
    THAWA DURATATH u,n,p,ya wenuwen penee sitinne satthuda,,,minissuda ? kiyala,,sithaa balanna,

  4. civa says:

    gon pot akai dagatho wadat hodai

  5. Gayantha says:

    Mai wage higanno paradinawa. Maha chandeth pairadune kunu kama hinda. Meyalage don restuarant ekath hena loba kamata karanne. Issara lesiyata supplierslata salli gewwe nai. Kuna mahaamathini karamu !

  6. lion says:

    මම කොලබ වතිකානුව කරනවා මගේ පරම්පරාව කලු සුද්දෝ

Main News